Dental help (දත් ප්‍රශ්ණයක්)

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගේ ඉස්සරහා දත් වල සිරස් අතට පැළුම් පාරවල් තියනවා. Light එකක් ගැහුවහම හොඳට පේනවා. ඉස්සරහා දත් වලත් හිරි වැටෙන ගතියක් තියෙනවා. (එනමල් එක ගිහින් වගේ තේරෙනවා දිවට රළුවට අහුවෙන නිසා)

    තව දත් දීරපු කේස් එකෙකුත් තියනවා. හක්කෙ දත් වල කෑම කෑවහම පොඩි කෑලි(මිරිස් ඇට, කෙඳි වගේ ඒව) හිර වෙනවා. සහ මොනවහරි කනකොට හිරි වැටෙන ගතියක් තියනවා.
    ( මේවා තාම ලොකු වට හැරිලා නෑ.. බෙහෙත් වලින් හොඳ කරන්න පුළුවන් වෙයි ද?)

    දැන් අවුරුදු 4ක විතර ඉඳන් Link Sudantha වලට මාරු උනා.. එකද දන්නේ නෑ දත් දීරන්න හේතුව.

    දන්න අය මේ සම්බන්ධව උපදෙසක් දෙන්න.. දත් ටික ගලවන්න උනොත් වැඩක් නෑ නේ බං😢

    මේ ගැන dentist කෙනෙකුට පෙන්වන්න කලින් මේ සම්බන්ධව ඉන්න specialist doctor කෙනෙකුට පෙන්වන්න ඕනෙද? එහෙම නම් මොන වගේ කෙනෙකුට ද පෙන්වන්න ඕන..?
     
    • Like
    Reactions: Rankira

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම පැලුම් තියෙනව කියන එක පේන හැටි වෙන්ඩ ඇති(xray එකකින් හරියට කියන්ඩ පුලුවන් දන්න විදියට)..හක්කෙ දත් දිරල නම් සුද්ද කරල පුරවන්ඩ වෙයි..හොඳම දේ දත් දොස්තර කෙනෙක්ට පෙන්නන එක..ගෙවිච්ච දත් හෝ දිරපුව බෙහෙත් වලින් ආය හදාගන්ඩත් බෑනෙ..මුලින් දත් ටික චෙක් කරගත්තම හරි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම පැලුම් තියෙනව කියන එක පේන හැටි වෙන්ඩ ඇති(xray එකකින් හරියට කියන්ඩ පුලුවන් දන්න විදියට)..හක්කෙ දත් දිරල නම් සුද්ද කරල පුරවන්ඩ වෙයි..හොඳම දේ දත් දොස්තර කෙනෙක්ට පෙන්නන එක..ගෙවිච්ච දත් හෝ දිරපුව බෙහෙත් වලින් ආය හදාගන්ඩත් බෑනෙ..මුලින් දත් ටික චෙක් කරගත්තම හරි.
    පිරිව්වට පස්සේ අවුලක් නැද්ද බං. ඒව ගැල්වෙන්නේ නැද්ද? ජීවිත කාලෙටම shape ද?
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිරිව්වට පස්සේ අවුලක් නැද්ද බං. ඒව ගැල්වෙන්නේ නැද්ද? ජීවිත කාලෙටම shape ද?
    පිරෙව්වට පස්සෙ ආය දිරන්නෙ නෑ, පිරෙව්වෙ නැත්නම් තමා ටික ටික ඇතුලටම ගිහිල්ල දත ගලවන තත්වෙට එන්නෙ..ඇත්ත දත වගේ නොවුනත් පුරවපුව එහෙම ලේසියෙන් ගැලවෙන්නෙ නම් නෑ..

    මේකෙ දත් කිඹුල කියල පොරක් හිටිය..හරියටම කියයි හැබැයි කාලෙකින් දැක්කෙ නෑ.

    https://elakiri.com/members/dath-kimbula.329688/
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පිරෙව්වට පස්සෙ ආය දිරන්නෙ නෑ, පිරෙව්වෙ නැත්නම් තමා ටික ටික ඇතුලටම ගිහිල්ල දත ගලවන තත්වෙට එන්නෙ..ඇත්ත දත වගේ නොවුනත් පුරවපුව එහෙම ලේසියෙන් ගැලවෙන්නෙ නම් නෑ..

    මේකෙ දත් කිඹුල කියල පොරක් හිටිය..හරියටම කියයි හැබැයි කාලෙකින් දැක්කෙ නෑ.

    https://elakiri.com/members/dath-kimbula.329688/
    ඉස්සර හිටියා දැන් නම් පෙන්න නෑ බං man

    Bump
    ------ Post added on Aug 9, 2021 at 10:25 PM

    Bump
    ------ Post added on Aug 15, 2021 at 6:50 AM
     
    • Like
    Reactions: kinkon

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ලින්ක් සුදන්ත තමා හේතුව..මටත අත්දැකීම් තියෙනවා.පලවෙනිම wisdom teeth එක ගැලෙවන කොටත සුදන්ත වලින් මැද්දේ.එදා ඉන්දලා හොදටම මැද්දා ආයේ නන් ගලවන්න බෑ කියලා දත්.ඒ වුනාට අවුරුද්දක් යනකොට අනිත wisdom teeth එකත නරක් වෙලා ගලවන්න වුනා.තව කැවිටි වගේකුත හැදිලා පිරෙව්වා.එක නිසා මටත හිතුනා සුදන්ත තමා අවුල කියලා.සුදන්ත වලට කලින් සිග්නල් පාවිච්චි කලේ එතකොට ඔහොම අවුලක් තිබ්බේ නෑ මට.දැන් ආයෙත සිගනල් හරි සෙන්සෝඩයින් හරි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ලින්ක් සුදන්ත තමා හේතුව..මටත අත්දැකීම් තියෙනවා.පලවෙනිම wisdom teeth එක ගැලෙවන කොටත සුදන්ත වලින් මැද්දේ.එදා ඉන්දලා හොදටම මැද්දා ආයේ නන් ගලවන්න බෑ කියලා දත්.ඒ වුනාට අවුරුද්දක් යනකොට අනිත wisdom teeth එකත නරක් වෙලා ගලවන්න වුනා.තව කැවිටි වගේකුත හැදිලා පිරෙව්වා.එක නිසා මටත හිතුනා සුදන්ත තමා අවුල කියලා.සුදන්ත වලට කලින් සිග්නල් පාවිච්චි කලේ එතකොට ඔහොම අවුලක් තිබ්බේ නෑ මට.දැන් ආයෙත සිගනල් හරි සෙන්සෝඩයින් හරි.
    අඩේ... මාත් පාවිච්චි කරන්නෙ ඒක..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machan uba gihin dental surgeon kenekta pennapan ikmanata..
    issellama tartar (මැලියම්) remove karagena itapasse dath tika purawaganna..
    e tika karala doctor kiyai monawada karanna ona kiyala itapasse..
    dan aluth lab wala portable xray machine thiyanawa.. eken check karala kiyanna puluwan docata dath palilada kiyala..

    oya tika karagena gedara awama වනමන්දාවේ මුඛ ශාන්ති kiyala mouth wash ekak thiyanawa.. eka aran ude hawasa kata sodanna..
    hiriwatena dath eken seduwama tika kalekin hai wenawa
     
    • Like
    Reactions: Rankira and -333-