• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මේකේ කත් දොස්තරල ඉන්නව නේද? කිබුල් අයිය වගේ. තව ඩෙන්ටිස්ට්ලගෙ ලඟ වැඩ කරන අයත් ඇති නේ.

    මචං මට සරල ගැටලු ටිකක් තියෙනව අහගන්න.

    01. ඔයා ඩෙන්ටිස්ට් කෙනෙක්නම් ඔයාට අද වෙනකම් ඔයාගේ බිස්නස් එකේ තොරතුරු මැනේජ් කරගන්න සිස්ටම් එකක් ඕන කියල හිතිල/අවශ්‍යතාවයක් දැනිල තියෙනවද?

    තව ප්‍රශ්න තියෙනවා. මට මේ ගැටලුවට උත්තර දෙන අයට. මම හදන මෟදුකාංගය නොමිලේ දෙනව සපොට් එකත් එක්කම.

    මම වෛද්‍ය වරෙයෙක් නොවන නිසා. මට ඩෙන්ටිස්ට් කෙනෙක්ගේ සාප්පුවක වෙන ප්‍රෝසස් එක ගැන වැටහීමක් නෑ. ඇත්තටම ඇයි එයාලට සිස්ටම් එකක් ඕන. මොනවද එයාලගේ තියෙන පේන් පොයින්ට්ස්, කොහොම එයාලට එයාල ලඟට එන ලෙඩ්ඩුන්ගේ User experiance එක වැඩි කරන්නේ. කොහොමද process එක ස්මූත් කරන්නේ. වගේ දේවල්.

    මම ඔන්ලයින් නැති උනාට මේක දැක්කොත් රිප්ලයි එකක් දාල යන්න. මම අනිවා රිප්ලයි කරනව. :)
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    dentist lata It system ekak oni

    1. patients lage previous treatment track records walata
    2. patients lage appointment / timing manage karaganna
    3. patients lage treatment wlata ganna photos / xrays store karaganna, compare karaganna. xray machines walin kelinma PC ekata aran patients lata penwanna puluwan nam hondayi.
    4. insurance claim/medical certificate issue karana ewa manage karaganna
    5. dental materials/medicines stock/expiry date/ price manage karaganna
    6. etc ect
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    dentist lata It system ekak oni

    1. patients lage previous treatment track records walata
    2. patients lage appointment / timing manage karaganna
    3. patients lage treatment wlata ganna photos / xrays store karaganna, compare karaganna. xray machines walin kelinma PC ekata aran patients lata penwanna puluwan nam hondayi.
    4. insurance claim/medical certificate issue karana ewa manage karaganna
    5. dental materials/medicines stock/expiry date/ price manage karaganna
    6. etc ect

    etc ect
    etc ect
    etc ect
    etc ect
    etc ect
    etc ect
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩ්ඩ බැරි එකා;23639859 said:
    මචං මේකේ කත් දොස්තරල ඉන්නව නේද? කිබුල් අයිය වගේ. තව ඩෙන්ටිස්ට්ලගෙ ලඟ වැඩ කරන අයත් ඇති නේ.

    යකෝ මෙහෙම කරන්න එපා....
    මම ඩිග්‍රී සෙටිෆිකට් එකයි මේදී කවුන්සිල් රේගිස්ට්‍රේසන් එකය් දෙකම අරක් බැලුව ආයෙම......:rofl::rofl::rofl::rofl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යකෝ මෙහෙම කරන්න එපා....
    මම ඩිග්‍රී සෙටිෆිකට් එකයි මේදී කවුන්සිල් රේගිස්ට්‍රේසන් එකය් දෙකම අරක් බැලුව ආයෙම......:rofl::rofl::rofl::rofl:

    sorry aiye...

    mata flow charts tika denna puluwanda?

    තව අයියගෙ තියෙන pain points මොනවද normal day to day process එකේ system එකකින් සහයක් වෙයි කියල හිතන....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Nice thinking...
    Try these features...
    Patient database
    Handling appointment scheduling
    Transactions & Account management & Billing
    Automated patient recall/reminders
    Electronic appointment confirmation/email & SMS
    Treatment planning
    Clinical notes/ Prescriptions
    Digital Imaging if available
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Nice thinking...
    Try these features...
    Patient database
    Handling appointment scheduling
    Transactions & Account management & Billing
    Automated patient recall/reminders
    Electronic appointment confirmation/email & SMS
    Treatment planning
    Clinical notes/ Prescriptions
    Digital Imaging if available

    thanx machan.

    තව විස්තර ටිකක් දෙන්න බැරිද?

    මොකක්ද මචං dentist කෙනෙක්ගේ නෝමල් process එක.

    මුල ඉදන් අගට. :)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    කඩ්ඩ බැරි එකා;23640959 said:
    thanx machan.

    තව විස්තර ටිකක් දෙන්න බැරිද?

    මොකක්ද මචං dentist කෙනෙක්ගේ නෝමල් process එක.

    මුල ඉදන් අගට. :)

    Sorry I am not a dentist.. contact dath kimbula.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩ්ඩ බැරි එකා;23641026 said:
    ඹචං flow charts ටික දෙන්න පුලුවන්ද?

    දෙන්නං කුකුලෝ.....උබට දෙන්න තියන ෆුල්ම සපෝට් එක දෙන්නම්....
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දෙන්නං කුකුලෝ.....උබට දෙන්න තියන ෆුල්ම සපෝට් එක දෙන්නම්....

    අයියො Flow charts ටික සිප් කරල අප්ලෝඩ් කරල ලිංක් එක දෙන්න පුලුවන්නම් සෑහෙන්න වටිනව.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩ්ඩ බැරි එකා;23641048 said:
    අයියො Flow charts ටික සිප් කරල අප්ලෝඩ් කරල ලිංක් එක දෙන්න පුලුවන්නම් සෑහෙන්න වටිනව.

    අනේ මලේ ඔය චාර්ට් කියන්නේ මම ගහපු ඒවා. උබල ඔය සොෆ්ට්වෙයාර් ඩිසයිනින් වල ගහන proper charts නෙවෙයි........
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අනේ මලේ ඔය චාර්ට් කියන්නේ මම ගහපු ඒවා. උබල ඔය සොෆ්ට්වෙයාර් ඩිසයිනින් වල ගහන proper charts නෙවෙයි........

    ඒව කිසි අවුලක් නෑ මට ඕන අයිඩියා එකක් ගන්න විතරයි. :P

    මම අන්න පී එම් එකක් දැම්ම.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    aparade ban mama show case eke demme... umbala wage, hangagena kanna purudu wendona

    නෑ මචන් එහෙම එකක් නෙවේ බං.......:(
    මේක ඉතිං මම ෂෝ කෙස් එකේ දාන්න ඕන නෑ නේ බං..