Dentists ල හොයනවද MBBS ඩොකාලට වඩා?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    යකෝ අද මගේ යාලුවෙක් බ්‍රේසස් දාල ලක්ෂ 1.5ක් ගිහින්. ඔය අඩුලු සමහර තැන්වල 2කත් පැනලලු. අර කම්බි කෑල්ලට අච්චර? ඩෙන්ටිස්ට්ලට දවසට PP වල ඉන්න ලෙඩ්ඩු ගාන අඩු උනාට හෙන ගනන්ලු එකෙක්ගෙන් කඩා ගන්නේ. නිකන් MBBS ඩොකාල රු 350 - 500ක් වගේ කෑලිනේ කඩන්නේ. මම හිතන්නේ පශු වෛද්‍ය වරුත් හොයනව MBBS අයට වඩා.

    ඇයි බන් එහෙනම් ඩෙන්ටල් තේරෙන උන් ඩෙන්ටල් නොයා ආයි කරල MBBS ම යන්න බලන්නේ? නොදැනුවත් කමටද?
     
    • Like
    Reactions: silent one and Erzo

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Pons doctors kiyanne dewiyantawath nodeweni pirisak. Salli balagena doctors la wada karanne nah. Salli walata neme MBBS yanne. Dental yana un salli balagena yanne. Eth MBBS yanne salli walata neme, minissunta adareta
    Screenshot_1.png
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    dathakata widinawa kiyala katha hadenne nikan nemei ban.

    Dath Kimbula dan nadda Elakiri eke? Pora dentist kenek neda? Poragen ahaganna thibba wisthare lesatama.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    PP walinnam hoyanawa athi bun
    habai namak hadaganna wenawa hoda
    government salaries nam oya degollontama hena adui
    basic ahuwoth adei
    OT walin thamai salary eka shape wela inne
    Doca la saha dentsis la yaluwo widiyata inna nisa kiyanne :P
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    PP walinnam hoyanawa athi bun
    habai namak hadaganna wenawa hoda
    government salaries nam oya degollontama hena adui
    basic ahuwoth adei
    OT walin thamai salary eka shape wela inne
    Doca la saha dentsis la yaluwo widiyata inna nisa kiyanne :P
    බේසික් 2ක් විතර සෙට් වෙනවනේ බන්. ඉතින් මදිද?
     
    • Haha
    Reactions: rckdck

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මම කිව්වෙ normal mbbs බන්.
    mage yaluwo nam internship iwara kala witharai. unta nam basic hari podi ganak. habai internship eke puduma dukak widinne
    OT ekka wage nam laksha 2k set wenawa athi. basic nam government eke ochchara wena ekak naha
    mama dockek nemei. eka hinda hariyatama kiyanna danne na
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    mage yaluwo nam internship iwara kala witharai. unta nam basic hari podi ganak. habai internship eke puduma dukak widinne
    OT ekka wage nam laksha 2k set wenawa athi. basic nam government eke ochchara wena ekak naha
    mama dockek nemei. eka hinda hariyatama kiyanna danne na

    dentg
    මට හිතෙනේ ඔයා dentist කියලා කිව්වට orthopedic specilist කෙනෙක් එක්ක සංසන්දනය කරන්නේ.

    නැහැ බන් ටවුමෙ නෝමල් dentist
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    යකෝ අද මගේ යාලුවෙක් බ්‍රේසස් දාල ලක්ෂ 1.5ක් ගිහින්. ඔය අඩුලු සමහර තැන්වල 2කත් පැනලලු. අර කම්බි කෑල්ලට අච්චර? ඩෙන්ටිස්ට්ලට දවසට PP වල ඉන්න ලෙඩ්ඩු ගාන අඩු උනාට හෙන ගනන්ලු එකෙක්ගෙන් කඩා ගන්නේ. නිකන් MBBS ඩොකාල රු 350 - 500ක් වගේ කෑලිනේ කඩන්නේ. මම හිතන්නේ පශු වෛද්‍ය වරුත් හොයනව MBBS අයට වඩා.

    ඇයි බන් එහෙනම් ඩෙන්ටල් තේරෙන උන් ඩෙන්ටල් නොයා ආයි කරල MBBS ම යන්න බලන්නේ? නොදැනුවත් කමටද?

    උඹ හිතන් ඉන්නේ ලේසි වැඩක් කියලද ඔය කම්බිය දාන එක? දත් 4ක් ගලවන්න ඕනේ දවස් 4කින්. සතිය ගානේ. ඊට පස්සේ කම්බිය දාලා නිකන් ඉන්න බෑ. සති 4න් 4ට වගේ ඕවා තද කරන්න ඕනේ. ආයේ දත් රුවිතෙට යනවනම් තව කම්බි දාලා සෙට් කරන්න ඕනේ. ඔය ඔක්කොටම අවුරුදු 2ක් විතර යනව.
     
    • Like
    Reactions: KrishanL89

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උඹ හිතන් ඉන්නේ ලේසි වැඩක් කියලද ඔය කම්බිය දාන එක? දත් 4ක් ගලවන්න ඕනේ දවස් 4කින්. සතිය ගානේ. ඊට පස්සේ කම්බිය දාලා නිකන් ඉන්න බෑ. සති 4න් 4ට වගේ ඕවා තද කරන්න ඕනේ. ආයේ දත් රුවිතෙට යනවනම් තව කම්බි දාලා සෙට් කරන්න ඕනේ. ඔය ඔක්කොටම අවුරුදු 2ක් විතර යනව.

    ඒ හැම විසිට් එකකටමත් අය කරනවනේ බන් නිකන් නෙමේ නේ.