යකෝ අද මගේ යාලුවෙක් බ්‍රේසස් දාල ලක්ෂ 1.5ක් ගිහින්. ඔය අඩුලු සමහර තැන්වල 2කත් පැනලලු. අර කම්බි කෑල්ලට අච්චර? ඩෙන්ටිස්ට්ලට දවසට PP වල ඉන්න ලෙඩ්ඩු ගාන අඩු උනාට හෙන ගනන්ලු එකෙක්ගෙන් කඩා ගන්නේ. නිකන් MBBS ඩොකාල රු 350 - 500ක් වගේ කෑලිනේ කඩන්නේ. මම හිතන්නේ පශු වෛද්‍ය වරුත් හොයනව MBBS අයට වඩා.
ඇයි බන් එහෙනම් ඩෙන්ටල් තේරෙන උන් ඩෙන්ටල් නොයා ආයි කරල MBBS ම යන්න බලන්නේ? නොදැනුවත් කමටද?
ඇයි බන් එහෙනම් ඩෙන්ටල් තේරෙන උන් ඩෙන්ටල් නොයා ආයි කරල MBBS ම යන්න බලන්නේ? නොදැනුවත් කමටද?