Department of Meteorology - Sri Lanka [Bitch Please]

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,177
    11,197
    113
    Forest
    http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=63&Itemid=72&lang=si

    උබ වැරදි පැත්තනේ බලලා තියෙන්නේ

    ඔබ මෙතනයි : මුල් පිටුව
    arrow.png
    අනතුරු හැඟවීම්
    arrow.png
    සුනාමි පිළිබඳ අනතුරු ඇඟවීම්

    මේ sections වල බලපන්.

    Dude don't be stupid. Look at the time of the the update. There is no point updating the website after everybody got the news. Media is better than them. :rolleyes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කලින් ඔය කිසිම දෙයක් තිබුණෙ නෑ පිටුවෙන් පිටුව බලල තමයි මේක දැම්මේ
    ලැජ්ජයි ලංකා
    ටීවි එකේ පච කරනව දැකල වෙන්න ඇති ඉක්මනින් මොනා හරි ඔබන්න ඇත්තේ

    ආණ්ඩුවේ එවුන් හොදයි කියලා මම කියන්නේ නෑ නමුත් මේක උන් Update කරලා තියෙන්නේ 4.55 ට විතර ඒ කියන්නේ උබ thread එක දාන්න පැය භාගයකට කලින්. News එක පැය 2කින් විතර පරක්කු බව ඇත්ත නමුත් උන් එහෙම හරි දාලා තියෙනවා.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    naha machan
    ehema awulak naha
    dan meya mage rep kapala thiyenne mama kaalekin aapu nisaa
    uge hithe u wage 365x24 meke inna puluwan kiyala apitath,
    yako mun apita puduma bayakne tiyenne
    mama minimaruwek neweyi ban
    :dull:

    ;):D

    ඕක දැන් බන් අප්ඩේට් කරල තියෙන්නෙ කලින් පැය ගානක් මොකුත් තිබ්බෙ නෑ
    දැන් සේරම සමතයකට පත් උනාම අප්ඩේට් කරලා
    සිරසෙන් පෙන්නුව නිසා ඉක්මනටම කරන්න ඇති

    නොදකින් තුක්‌ විතරක් :lol:
    කාලගුණ දෙපාර්තමේන්තුවට සුනාමි වෝර්නින් ආපු ගමන උන් කරන්නේ වෙබ්සයිට් ඒක අප්ඩේට් කරන ඒක :lol:
    කවුද යකෝ සුනාමියක් අස්සේ ඉන්ටර්නෙට් එකේ බඩ ගාන්නේ :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:
    meke dala thiyenne. ubala cache version ekak balala aththe
    අනේ පොන්ටින්
    අපි මුලින්ම බලන කොට කිසිම දෙයක් දාල තිබ්බේ නෑ
    දෙරණ නිවුස් ෆස්ට් වල සයිට් එක පෙන්නුව කිසිම නිවේදනයක් නිකුත් කරල නෑ කියල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආණ්ඩුවේ එවුන් හොදයි කියලා මම කියන්නේ නෑ නමුත් මේක උන් Update කරලා තියෙන්නේ 4.55 ට විතර ඒ කියන්නේ උබ thread එක දාන්න පැය භාගයකට කලින්. News එක පැය 2කින් විතර පරක්කු බව ඇත්ත නමුත් උන් එහෙම හරි දාලා තියෙනවා.
    :lol::lol:
    Mama Meke Demma TV Eke Munwa Pacha Karala Winadi Ganak Athulatha
    Mama Witharak Newei
    FB Eketh Seen Eka Dala Thibba
    Onna Thathwe
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ;):D
    නොදකින් තුක්‌ විතරක් :lol:
    කාලගුණ දෙපාර්තමේන්තුවට සුනාමි වෝර්නින් ආපු ගමන උන් කරන්නේ වෙබ්සයිට් ඒක අප්ඩේට් කරන ඒක :lol:
    කවුද යකෝ සුනාමියක් අස්සේ ඉන්ටර්නෙට් එකේ බඩ ගාන්නේ :lol:
    ඉතින් යකෝ තොරතුරු සපයන එක උන්ගෙ වගකීමනෙ
    අර කාළගුණේ එකා මොකද්ද කිව්වෙ මාත් නිවුස් වලින් බලල දැනගත්තලු
    ඔන්න තත්වෙ
    දැන්වත් ඇස් ඇරල බලපන්
    මීට වඩා මේවා දියුණු වෙන්න ඔනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Updated 04:06pm
    තවමත් සුනාමි අවධානම් නොමැති ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය

    tsunami.jpg

    Gossip9

    :P:P

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනේ පොන්ටින්
    අපි මුලින්ම බලන කොට කිසිම දෙයක් දාල තිබ්බේ නෑ
    දෙරණ නිවුස් ෆස්ට් වල සයිට් එක පෙන්නුව කිසිම නිවේදනයක් නිකුත් කරල නෑ කියල

    tho meke thread danawa wage web ekak update karanna baha pons. nodanna magul katha nokara hitapan. site eka kohomahari welawata update karalane dan.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් යකෝ තොරතුරු සපයන එක උන්ගෙ වගකීමනෙ
    අර කාළගුණේ එකා මොකද්ද කිව්වෙ මාත් නිවුස් වලින් බලල දැනගත්තලු
    ඔන්න තත්වෙ
    දැන්වත් ඇස් ඇරල බලපන්
    මීට වඩා මේවා දියුණු වෙන්න ඔනේ

    ඇත්ත කියපන් උඹ ඔය සයිට් ඒක බැලුවේ නිව්ස් වල ගියාට පස්සේ නේද?
    උඹ පැයෙන් පැයට ඔය සයිට් ඒක චෙක් කරනවද ? නෑනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    tho meke thread danawa wage web ekak update karanna baha pons. nodanna magul katha nokara hitapan. site eka kohomahari welawata update karalane dan.
    දැන් ඉතින් තත්වය සමතයකට පත් වෙලානෙ බන්
    ඇමරිකාවෙ සහ ආසියා පැසිපික් කලාපයේ සුනාමි අනතුරු ඇගවීම් වෙබ් අඩවි මිනිත්තු කීපයකින් යාවත්කාලීන උනේ කොහොමද එතකොට
    ඒව පෙන්නල තමයි ලංකාවේ පෙන්නුවෙ ඒ වෙනකොටත් කිසිම අප්ඩේට් එකක් කරල තිබුණෙ නෑ ඉතින් පොන්ස් තව මොන කථාද
    හිරු ටිවී එකේ තො පුක දෙන වීඩියෝ එකක්වත් පෙන්නපන්
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඇත්ත කියපන් උඹ ඔය සයිට් ඒක බැලුවේ නිව්ස් වල ගියාට පස්සේ නේද?
    උඹ පැයෙන් පැයට ඔය සයිට් ඒක චෙක් කරනවද ? නෑනේ

    :yes:

    mal ponsla hadanne tsunamiyath wikunala anduwata mada gahanna.
    h***** puthalata kiyanne me welawe desapalanaya gawa ganna epa.
    rate minissu godak bohoma bayen asarana wela inne.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes:

    mal ponsla hadanne tsunamiyath wikunala anduwata mada gahanna.
    h***** puthalata kiyanne me welawe desapalanaya gawa ganna epa.
    rate minissu godak bohoma bayen asarana wela inne.

    :P

    ආසියාවේ ආශ්චර්ය
    නිවුස් එකෙන් බලලලු අධ්‍යක්ෂක අවධානම් ප්‍රකාශ කරන්නෙ
    අයියෝ සල්ලි

    බිච් ප්ලීස් උඹ මොකක්ද අධ්‍යක්ෂකගෙ කාමරේට වෙලා කරන්නේ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත කියපන් උඹ ඔය සයිට් ඒක බැලුවේ නිව්ස් වල ගියාට පස්සේ නේද?
    උඹ පැයෙන් පැයට ඔය සයිට් ඒක චෙක් කරනවද ? නෑනේ
    ලංකාවේ කාළගුණ දෙපාර්තුමේන්තුව ගැන ඉතින් අහල වැඩක් නෑ නේ
    නිවුස් වලම චා කරාම බැලුවා
    කථාව ඇත්තනෙ
    එතකොට අනිත් රටවල ඔය සම්බන්ධ අවධානම් නිකුත් කරල අවසානයි
    ලංකාවේ ඒ වෙනකොට කිසිම සද්දයක් නෑ පැයකට වගේ පස්සේ
    ඔන්න බොරු ටෝක් එකක් දානවා
    කාළගුණේ ලොක්කත් බලල තියෙන්නේ නිවුස් වලින්ලු
    ඉතින් ආයේ මොනා අහනවද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :P
    බිච් ප්ලීස් උඹ මොකක්ද අධ්‍යක්ෂකගෙ කාමරේට වෙලා කරන්නේ :rofl:
    මොකද උඹ කථාවෙන් පිට පනින්නේ
    මොකො ලංකාවේ කාළගුණේ මෙච්චර පරක්කු
    මතකද කාළගුණේ බොරු ගහල ගාල්ලේ ධිවරයො පිරිසක් මැරුණා
    මොකෝ මේවට හේතූ
    නිවුස් බලල වෝනින් දෙනව නම් මොකටද කාළගුණ දෙපාර්තුමේන්තුවක්
    ප්‍රශ්නෙට අදාලව තාර්කික පිළිතුරක් දීපන්
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අනේ ඒකද කාළගුන විද්‍ය දෙපාර්තුමේන්තුවෙ වගකීම
    එහෙනම් වහිනකොට කම්පියුටර්ස් දාන්නම හොද නෑ නේ
    කාළගුණ දෙපාර්තුමේන්තුව වහල දැම්ම නම් හරි
    උඹේ මොලේ තියෙන්නේ පුකේද නැත්නම්
    *** ද

    mun danuth me sadda daanne net eke idan kiyala amathaka wela wage ban..net ekenma news aran net yana eka weradilu.. anemanda