ලංකාවේ දෙපාර්තුමේන්තු වල සැබෑ ස්වරූපය හෙළිවේ
අද දින සිදුවූ භූමිකම්පාව හෝ සුනාමි අවධානම ගැන කියන අපේ දෙපාර්තුමේන්තු වල සැබෑ ස්වරූපය මෙලෙස දිස් වේ
ඇමරිකාවේ සහ ආසියා පැසිපික් සාගරයේ විමර්ශන අංශයන් නැත්නම් අපේ එවුන් කිසිම දෙයක් දන්නෙ නෑ
කාළගුණේ නීවේදනය කලේ නිවුස් බලලලු සුනාමි තත්වය
ඔන්න කාළගුණේ තත්වය
අයියෝ සල්ලි

Last edited: