මමත් One Day Service එකෙන් ගන්න ගිහිල්ලත්, උදේ 6.30 AM ට එතනට ගියේ.....!! ලයිසන් එක අරන් එතනින් එනකොට 5.30 PM උනා.....
වැඩිපුරත් ගෙවලා දවසක්ම ඉවරයි.....!! 
වැඩිපුරත් ගෙවලා දවසක්ම ඉවරයි.....!! 
වැඩිපුරත් ගෙවලා දවසක්ම ඉවරයි.....!! 
මගෙත් දවසක්ම ඉවර උනා ලයිසොම අළුත් කරන්න ඔතනට ගිහින්....!!![]()
අලුත් එකේ හැටියට dual purpose ලයිසන් එකත් expire වෙනව නේද ? පරන dual purpose ලයිසන් එකනම් කවදාවත් expire වෙන්නේ නැහැනේ, අනිත් එක තම්යි මේ අලුත් ලයිසන් එක ඉක්මනටම ෆේඩ් වෙනවා,



හැබැයි මේ සැරේ නම් අවුරුදු 4ක් දීලා තිබුනා.....!! 

මගෙත් දැන් මාස 8 ක්මගෙ ඔරිජිනල් එක තාම ආවෙ නෑ බන්.... දෑන් මාස 11ක් බන්.. ලොක හොරු ඉන්නෙ...


ඔව් මචන් අළුත් ලයිසන් එක පරිස්සම් කරන්න වෙනම ගේමක් දෙන්න වෙනවා......!!
ඔව් Expire වෙනවා තමා Dual Purpose![]()
මගේ ඉතින් කොහොමත් අවුරුදු 3න් තුනට අළුත් කරන්න වෙනවා.....![]()
හැබැයි මේ සැරේ නම් අවුරුදු 4ක් දීලා තිබුනා.....!!
![]()
මට නම් කිසි අවුලක් නෑහෑ, පරන ලයිසන් එක තියෙනවා, අලුත් කරන්නත් ඕනේ නැහැනේඋබට Dual Purpose එකෙන් බස් එලවන්න බැහැනේමට නම් කිසි අවුලක් නෑහෑ, පරන ලයිසන් එක තියෙනවා, අලුත් කරන්නත් ඕනේ නැහැනේ

බර වාහන ලයිසොම අළුත් කරන්න ඕනාමයි.....

මෙඩිකල් එක අරගෙන් ෆුල් ආතල් එකක් ගන්න ඕනනේඔව් ඉතින් ඒකෙන් බස් බෑ......බර වාහන ලයිසොම අළුත් කරන්න ඕනාමයි.....
![]()
![]()
අපි බර වාහන එලෙව්වොත් පොඩිවාහන වලට බඩුම තම්යි 
මෙඩිකල් එක අරගෙන් ෆුල් ආතල් එකක් ගන්න ඕනනේඅපි බර වාහන එලෙව්වොත් පොඩිවාහන වලට බඩුම තම්යි
![]()
Hikz.... 
මගෙ ඔරිජිනල් එක තාම ආවෙ නෑ බන්.... දෑන් මාස 11ක් බන්.. ලොක හොරු ඉන්නෙ...

මටත් දැන් අළුත් කිරීමකට එතනට යන්න වෙලා තියෙන්නේ.ලංකාවේ හැම රාජ්‍ය ආයතනයක්ම වගේ අන්ත දූෂිතයි.මන්දගාමීයි-සල්ලි ගිලින බහිරවයන් ගානයි.(හිතට එන වචන ........)
අර සෞඛ්‍යයා තුමාට සම්මානත් දීලා තියෙන්නේ.අනේ මෙහෙම රටක් !
ඇයි දුම් පරීක්‍ෂණය ? එතන තියෙන්නේ පුදුම පෝඩාවක්.මේවා කවදා නිවැරදි වෙයිද දෙය්යො දනී.![]()

හැබැයි ඉතින් රස්තියාදුව නම් උපරිමයි......
