මචන් මගේ තියෙන්නෙ පරන ලයිසන් එක මැකිලා, මේක අලුත් විදියට ගන්න මෙඩිකල් ගන්න ඕනෙ නුගේගොඩ තියෙන තැනින්ද? නැත්නම් වේරහැර තියෙන පොඩි මෙඩිකල් පොට් වලින්ද?