Exam Date එක ඔයාට දෙන කොලේ තියනවා. Exam එකට නම් පෝලිමේ ඉන්න ඕනෑ නෑ. 8:30 වගේ ආවාම ඇති. කෙලින්ම ගේට්ටුවෙන් ඇතුලට යන්න පුලුවන්. විභාග ශාලාව ගාවට ගියාම එතන කට්ටිය කියනවා කරන්න ඕනා විදිය. ට්රයල් දවසට දීලා තියන වෙලාවට යන්න ඇතුලට. ට්රයල් වලට ආවේ කියලා ගේට්ටුවේ අයට කිවාම එයාලා පෙන්නනවා ශාලාවක්. ඒකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න. Examiner ලා කිහිප දෙනෙක් ඉන්නවා. එක එක්කෙනා ඇවිත් එයාලා අතේ තියන නම් ලයිස්තු කියෝනවා. හරියට නම කියවෙන්නේ කාගෙන්ද කියලා අහගෙන ඉදලා එයා ගාවට යන්න. ඊට පස්සේ ඔයාගේ ලියකියවිලි බලායි. ඔක්කොම කට්ටියගේ එහෙම බැලුවාට පස්සේ Examiner යනකොට එයාගේ පස්සෙන් යන්න. මුලින්ම බයික් ට්රයල් බලනවා. ඒට පස්සේ වාහන ට්රයල්. මතක තියාගන්න බයික් එකේ ට්රයල් ගියත් වාහනේ ට්රයල් ගියත් අමතක වෙන දෙයක් තමයි සිග්නල් ලයිටි. අනිවාර්යෙන් සිග්නල් ලයිට් දාන්න මතක තියා ගන්න. මම දැකලා තියනවා සිග්නල් නොදැම්මා කියල ට්රයල් ෆේල් කරනවා.![]()
Just seen. no letters in my licence.
need to goto werahera to get a new one. isn't it ???
Tnx bro mata next week eke trail exam eka, jarawa denna wenawa neda pass unath nathath?

Umba ganan failda?![]()
මම ගනන් පාස්. සාමාන්යපෙලට A. උසස් පෙල ගණිතය C. උඹනේ වරද්දලා කියන්නේ. 
ඔව්. ගිහින් බලන්න මචඞ්.
උඹ හොඳට ට්රයල් එක කරපන්.
මම ගනන් පාස්. සාමාන්යපෙලට A. උසස් පෙල ගණිතය C. උඹනේ වරද්දලා කියන්නේ.
![]()

Oya building eka renovation kale ape office eken... oke Tile layout eka select kale mamaaaa....Giya aya akath hodada kiyanna....

Chater spot ekak!!
Good post!![]()

කාඩ රජා;8290090 said:මචන්..
බයික් ලයිසන් එක එන්ජින් කැපැසිටි එක අනුව වෙනස් වෙනවද?
මට මේ දෙසැම්බර් වල 18 වෙනවා....
18 උන ගමන් බයික් ලයිසන් ගන්න ඔනී..
ඒකට එන්ජින් කැපෑසිටි එක අනුව වෙන වෙනම ලයිසන් තියෙද?
![]()
thanx...............
Thanks Bro godak watinawa
![]()
