ඒක නම් ඇත්ත. එපා වෙනවා. උදේ 6ට ගිය මම එලියට එනකොට 1:45යි.
![]()



patta thread eka machan
godak wadagath thread ekak
rep +
thanks machan
Great work man. Thanks. Mamath oya peththe yanna hithagena innawa licence eka ganna![]()
ඒක ගෑන නම් කතාකරල වෑඩක් නෑ...ගිය සුමනෙ මාත් ගියානෙ ඕකට...උදේ 7.00 ට ගිය එක ගෙදර එනකොට හවස 4.00... මට නම් ඈති උනා..![]()
කාක්කන්ගෙන් ප්‍රවේසම් වන්න

පවු බන්. රුපියල් 10යි පෑනකට ගන්නේ. ලඟට ගෙනත් දෙනවා කියලා රුපියලක්වත් වැඩියෙන් ගන්නේ නෑ. මම හිතන්නේ එයා විශ්‍ව විද්‍යාල ශිෂ්‍යයෙක්. යන කෙනෙක්ට පුලුවන් නම් රුපියල් 10ක් දීලා පෑනක් ගන්න. ඉගෙන ගන්න එකට උපකාරයක් වෙයිනේ. ela wedak,
ela machan..... valuable man hetama yanawa.......mage eka nathiwuna.ganna yanna kam mali kame inne...hamadama policyata wadala beren ne
mewata thama kiyanne elakiri thred kiyalaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
sri lankan hamotama onaweviiiiiiii
thx ayeyaaaaaaaaaa

Machan Mage Licence eke 1 side ekak ( photo eka side eka) full makila. Ekata aluth ekak ganne kohomada??
පරණ ලයිසන් එකයි, ID කාඩ් එකයි, උප්පැන්න සහතිකේ Original එකකුයි, Medical එකකුයි අරගෙන යන්න. උදේ 5ට විතර ගියොත් 11 වගේ වෙනකොට අලුත් ලයිසන් එක ගන්න පුලුවන්. නැත්තම් 2-3 වගේ වෙනවා. ඒත් නැත්තම් Temporary එක දෙනවා. ලයිසන් එක සති 3කින් වගේ ගෙදරට එනවා තැපෑලෙන්
Pay karannath oneda Perera??


Pay karannath oneda Perera??
පරණ කෝච්චි පීල්ලක් දුන්නොත් වැඩේ ටක්ගාලා වෙයි...![]()

One Day Service එකේ උදේම දීපු ඒවා 10 වගේ වෙනකොට ගන්න පුලුවන්. උන් කියන්නේ අයදුම් පත්‍රය භාර දීලා සාමාන්‍යෙන් පැය 3 1/2 කින් දෙනවා කියලා.



එදා තමයි මුලින්ම එතනට ගියේ.... කරගන්න තියෙන්නෙ පෑය 1/2 වඩක් ඒඋනාට දවසෙම රස්තියාදු උනා...![]()