Departure date

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    මචන්ලා.. passport number එකෙන් කෙනෙක් ගෙ රටින් පිට උන දවස හොයා ගන්න විදිහක් තියෙනවද?
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Puluwan. Passport eke Embarked kiyala rubber stamp ekak gahala date eka liyala thiyanawa..
     
    Last edited:

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    කොහොමද ඉතින් හොයා ගන්නෙ? නැ මචන්. මට එ මනුස්සයගෙන් අහන්න බැ. මේක මගේ පුද්ගලික දැන ගැනීමට මචන්
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    කොහොමද ඉතින් හොයා ගන්නෙ? නැ මචන්. මට එ මනුස්සයගෙන් අහන්න බැ. මේක මගේ පුද්ගලික දැන ගැනීමට මචන්

    එහෙමනං උබට details දෙන එකක් නෑ බන්.. ඒවා ගන්න උබට court order එකක්වත් ඕනි වෙයි..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Oka ubema fit ekak immigration wada karanawanan puluwan naththan ba, sri lankan flight ekaka gihin nan srilankan ekekgen puluwan, ehema naththan ithin court order ekakin thama.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Ehema ganna ba yako pissuda umba ta? Personal details ne.

    Immigration unath mama hithanne naha ehema awata giyata details ganna puluwan kiyala. Airline miles thiyena site ekakin nam puluwan wewi passport owner travel karapu airline eke club registration thiyenawanam.