Depression තියෙන කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකක්ද..

sihan

Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    මං දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා .. ඒකිට depression පවා තියෙනවා.
    සෑහෙන කාලයල තිස්සේ තියෙන යාලු කමක් නිසා එකී මාත් එක්ක හැම දේම කියනව:D (හැමදේම කිව්වට හැමදෙම නෙමෙයි ඈ )
    මං බැලුවේ යාලුවෙක් විදිහට උදව් කරන්න (යහපත් චේතනාවෙන් ) ඒ කෙල්ල ඇවිදින්න යන්න එහෙම කැමතියි . එළකිරියේ ඉන්න ලොකු අයියලාගෙන් support එකක් ඕනේ. එක්කන් යන්න calm place එකක් ( යහපත් චේතනාවෙන්). නැත්තන් depression වලට treatment කරන හොඳ doctor කෙනකේ උනත් කමක් නෑ .
    attama depression thiyenawa nan machan honda psychiatrist kenekutai clinical psychologist kenekutai penna.
    mulin psychiatrist eta passe clinical psychologist.
    eka thamai yaluwek widiyata karanna puluwan hondama saha lokuma de.
    thaman inna pradeshaya anuwa echanneling hari doc990 hari walin honda kenek channel karanna puluwan. Medication and councelling is a must. Then the rest can follow.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy

    සවන්දෙන්නෙක් වියන්,
    හැබැයි කිසිම දේකට උපදෙස් දෙන්න යන්න එපා, අනිත් එක ඒකිට තියෙන ප්‍රශ්ණ කිව්වාම
    "අපෝ ඔය ප්‍රශ්ණෙම මටත් තියෙනවා", "ගනන් ගන්න එපා" වගේ ගොං කතා කියන්න එපා එතකොට එයාට තියෙන ප්‍රශ්ණ කාත් එක්කවත් නොකියා හිතේ තදකරගෙන ඉන්න ඉඩ තියෙනවා මොකද එයාට ඔහොම දේවල් කතා කරන්න ඉන්න විශ්වාසවන්ත එකම එකා උඹ වෙන්න පුලුවන්.
    බලු පැටවුන්ට ආදරේනම් බලු පැටියෙක් ගෙනිහින් දීපන් පාරක අනාථ වෙලා ඉන්න.
    අනිවා
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    මං දන්නා කෙල්ලෙක් ඉන්නවා ඒකිට ප්‍රශ්න කෝටියක් විතර තියෙනවා .. ඒකිට depression පවා තියෙනවා.
    සෑහෙන කාලයල තිස්සේ තියෙන යාලු කමක් නිසා එකී මාත් එක්ක හැම දේම කියනව:D (හැමදේම කිව්වට හැමදෙම නෙමෙයි ඈ )
    මං බැලුවේ යාලුවෙක් විදිහට උදව් කරන්න (යහපත් චේතනාවෙන් ) ඒ කෙල්ල ඇවිදින්න යන්න එහෙම කැමතියි . එළකිරියේ ඉන්න ලොකු අයියලාගෙන් support එකක් ඕනේ. එක්කන් යන්න calm place එකක් ( යහපත් චේතනාවෙන්). නැත්තන් depression වලට treatment කරන හොඳ doctor කෙනකේ උනත් කමක් නෑ .
    ආ..... රවිදු දුල්ශික....
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    kotuwe podi.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,891
    113
    ප*යාගල
    sorry.com
    yanawnm Beach side hodai depression unta..
    Nathnm wali park thamai eke palleha ara ඇල gawa wadi wela idahan.
    E wage calm place hodai..

    Gift ekak nm ehma hriyta kiyana ba kenage personality eka anuwa wenas wenawa. Samahara depression thiynaa un yakku wage kanawa.

    Igena ganna kellek nm hoda notebooks 3-4 diyan
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    යහපත් චේතනාවෙන්
    යහපත් චේතනාවෙන් fuck එකක් දෙන්න..ඕවා අයහපත් දේවල් නෙවෙයි.. අයහපත් නම් උබලා අපි මේ ලෝකේ ඉන්න විදිහක් නෑ නේ..
    බලු පැටවුන්ට ආදරේනම් බලු පැටියෙක් ගෙනිහින් දීපන් පාරක අනාථ වෙලා ඉන්න.
    Depression double වෙන වැඩ ඕවා :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • යහපත් චේතනාවෙන් fuck එකක් දෙන්න..ඕවා අයහපත් දේවල් නෙවෙයි.. අයහපත් නම් උබලා අපි මේ ලෝකේ ඉන්න විදිහක් නෑ නේ..

    Depression double වෙන වැඩ ඕවා :rofl:
    කෝ දැං බලු පැටිය 🤔
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,377
    113
    - උඩරට -
    යහපත් චේතනාවෙන් කෙල්ලත් එක්ක රූම් පලයන් ගිහින් බබෙක් දීපන් එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි 😅
     
    • Haha
    Reactions: iworld