sex gena mata ehena interest ekak na ban
mehemai man kiwwe mata ehema me mool amaruwak nasex gana interest ekak nattam badinna epa yako.
uba gewal dorawal hada hada iddi gani wena ekek ekka yai.
mehemai man kiwwe mata ehema me mool amaruwak na
mun kiyana de therum ganne nathi nisa eka damme...
sexually I am normal.
habai me ganiyek nathuwa inna bari amaruwak wage ekak na..
kasada badinne okatada ban ? nane.
eeka waradeemak.. sex gana mool amaruwak na lesa niwaradi wiya yuthuiඑහෙනම් බඳින්න එපා
උබට ඕනේ ලව් එකක් කෙයාරින් සීන් එකක් මන් හිතන්නේ...කවුරු හරි අපිව care කරද්දී තනිකමක් දැනෙනවා අඩුයිmehemai man kiwwe mata ehema me mool amaruwak na
mun kiyana de therum ganne nathi nisa eka damme...
sexually I am normal.
habai me ganiyek nathuwa inna bari amaruwak wage ekak na..
kasada badinne okatada ban ? nane.
yeahඋබට ඕනේ ලව් එකක් කෙයාරින් සීන් එකක් මන් හිතන්නේ...කවුරු හරි අපිව care කරද්දී තනිකමක් දැනෙනවා අඩුයි
Me toයකෝ mn hena athal eke inne sathiya gane balanna yanna on nati hinda, call ekk dila innawa shape eke. Lol
yup.. RCG buwekda oya?Niranga..kohomada macho...profile picture eka umbe neda
video call gannawa.. ehema kandan enna puluwan nam bariyaවීඩියෝ කෝල් ගනින්කො ඉතින්. පොඩියට රෙජිස්ට්‍රේශන් එක කරල කැන්දන් වරෙන්.
subscription ekak nam tiyenawa... thanks mathak karata mokak hari balanwa ada
me dawaswala nam hoyagannath bane.. uba settle down wela nam inne proposal ekak balapanI have depression because of not having a girlfriend
bandinna hadissi wenna epa ban ita passe oita hapan wei. video call ganin. kiyo kiyo inna puluwan ,girl friend රත්නපුරේ. එහෙ යන්න විදියක් නෑ පළාත් සීමා නිසා...
හරිම පාළුයි තනිකමයි බං.
කසාද බඳින්න අපි ඉඩමක් හොයනවා ගෙයක් හදන්න .. ඒත් ඉඩම් බලන්න යන්න විදියකුත් නෑ.
හිරේ දාලා වගේ... මම නිකන් බයික් එක හරි වාහනේ හරි ඔහේ යනවා.. ඒත් දැන් එකත් එපා වෙලා... ක්‍රිකට් ගහන්න විදීයකුත් නෑ ගොඩක් උන්ට කොරෝනා
ෂික්... ඉක්මනට කසාද බඳින්න තිබ්බ නම් හොඳයි... මේ කොරෝනා මගුල නිසා depression වැඩි වෙලා මැරිලා යයි වගේ ඊට කලින්.