Depression, වයිෆ් සහ ලිංගික ජීවිතය

bruges

Well-known member
  • Sep 12, 2016
    514
    313
    63
    Uba pelvic floor muscles check kalada ? Ewa weak unamath thiyenawa . Morning wood ehema eddi feelings enne naththan mental issue ekak.

    Wadiya hithanna epa bn oka. Hithuwoth kohomath wenne na. Change ekakata kohe hari palayan .relax eke enter weyan.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Depression wage enawanan depression beheth bonna kalin body eke anith leda balala inna one.vitamin d specialy.and other b vitamin levels,thyroid funtction testetrone levels.owa hari nan tama mental leda walata beheth ganna one.
    TSH level balanna, testtestrone levels balanna, Vitamind D, balanna. Oya tike issue ekak tibbamath oya oya kiyana scene eka enawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මල්ටි විටමින් බොන්න
    අශ්වගන්ධ අරිශ්ටේ ගන්න සිංහල බේත් කඩේකින් බොන්න
    සෙවනගල ගුලියක් කන්න ( දෙන්නම කාපන්)
    ශිලාජීත් එකක් ගෙන්න ගන්න නේපාල ඉන්දියා වලින්
    විටමින් D ගන්න හෝ මුහුදු කෑම බිත්තර කාපන් . අව්වේ ඉදපන් .
    වර්ක් අවුට් කරපන් හෝ ස්පොට් එකක් කරපම් සතියට 3 පාරක්වත් ලොද බහින්න ඩිප්‍රෙශන් ඇන්සටි යන්න
    පාටි බැහැල නටපන් එලි වෙනවකම්

    ගෙදර ඉන්න එපා , ස්ක්‍රීන් ටයිම් හැම ඩිවයිස් එකෙන්ම අඩු කරන්න

    හාවෙක් වගේ නතර වෙන්නේ 🤭
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    වයිෆ්ගේ පොටෝ එකක් බලන්නෙ නැතුව මොකුත් කියන්න අමාරුයි. :rofl:
     
    • Haha
    Reactions: Don GasCan

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    82
    92
    18
    New user machan මේකයි බන් එක පැත්තකින් උබ පට්ට ලකී තේරුම් ගන්න පුලුවන් වයිෆ් කෙනක් ඉන්නවා , අනිත් පැත්තේන් සමහර විට රේල් පාරක් වගෙ ලයිෆ් එකක් ඇති මට තෙරෙන විදිහට “තිරන ගන්නකොට ඩිෆිල්ට්” එකම විදිහට උබ උබේ ජිවිතේට ආස දේවල් කරන්න / මේ ජිවිතේ කරුමයක් තමයි විසෙශයීන් තුන්වේනි පන්තීයේ රටක ඉපදුනොත් ලමා කාලය, තරුන කාලය, වැඩිහිටි කාලය 3න් එකක් කැප කරන්න වේනවා හොද අත්තිවාරමක් දාන්නම් , ජිවිතේ සතුන්ටින් ඉන්න නම් යාතාර්තය් තෙරුම් ගන්න ඔනී, නැතිනම් පිස්සුවක් එක්ක ඉන්න ඔනී හොද පිස්සුවක් ටැවල් , එක්කො බයික් අරන් හදලා , මොනාහරි කාලෙන් කාලෙට ආස දෙයක් කරපන් අලුත් ජොක්කු ටිකක් හරි - තමන් සතුටීන් නම් යට ඉන්න මල්ලිත් සතුටින් ඇහැරෙයි, සතුටින් ඉන්න ඇක්සෙප්ට් කරන තරමට දෙවල් ලස්සනට පෙනෙයි භේත් bheth නෙ ඔනි න්හැබන්
     
    • Like
    Reactions: Rontmiir

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ගෑනි අම්මට බෑනගේ පට්ටන්දරේම කියලනං තමයි වැඩේ. 🙄
    ඕකට වඩා ප්‍රශ්නෙ ගෑනිගෙ අම්ම ඕක වටේ ගෑණුන්ට කියන්න ගියාම. උනුත් වටේ ඕක කියන්න ගියාම පත්තරේ දැම්මා වගේ තියෙයි. අන්තීමෙට ගමම දැන ගනී මූට නගින්නෙ නැහැ කියලා.

    අන්තිමේට මූ ළමයෙක් හැදුවත් ගමේ ගෑණු පද හදයි ගෑනිට වෙන එකෙක් ගහලා කියලා. මූණ වෙනස් කියයි.

    ගෑණුන්ටත් ඔය වගේ ඕපා දූප රස කර කර කියන්න පුදුම අමාරුවක් තියෙන්නෙ.