ඉසෙල්ලම කියන්න ඔනෙ. මං මේක පරණ මෙම්බර් කෙනෙක් පරණ අකවුන්ට් එකෙන් කියන්න ලැජ්ජා නිසයි මෙහෙම කියන්නෙ.
අනිත් එක ඉස්කෝලෙ යන වර්ජින්
අසහන කාරයො සහ ඉන්ද්‍රජිත් බොරු බණ දේශනා කරන්න ලෑස්ති වෙන්න එපා දැනටම ignore දාලනෙ.
තවත් කරුණක් මම Cuckold husband කෙනෙක් නෙවේ ඒ නිසා කරදර කරන්න එපා
* ප්රශ්නය මේකයි මචං. මං Depression, Anxiety වලට බෙහෙත් බොනවා. ඒකෙන් මගෙ ලිංගික ජීවිතයට ලොකු බලපෑමක් වෙලා තියෙන්නෙ. දොස්තර මුලින් කිවුව ටික කාලයක් බොද්දී හරියයි කියලා. දැන් කියනවා නවත්තන්න එපා ආයේ මතු වෙයි කියලා.
බෙහෙත් නිසා මට ලිංගික ආශාවක් නැති තරං. මං මේකේ බෙහෙත් සම්බන්ධ දන්න අයගෙන් උපදෙස් ගත්තා. ඒ අයට අනුව මේක නෝර්මල් දෙයක්.
ඇත්තට කිව්වොත් මම ගිය මාසෙම වයිෆ් එක්ක ලිංගිකව එකතු වෙලා නැහැ. එකතු වෙන්න මට බැහැ. අපි දෙන්නා වයසත් නැහැ. බැදලා ලොකු කාලයකුත් නැහැ. ඒ වුණාට මාස ගණන් ලිංගිකව එක් වෙන්නේ නැහැ කියද්දී නිකං විහිළුවක් වගේ.
වයිෆ්ට මේක මම බොන බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට් එකක් කියලා කිව්වට එයාටත් ආශාවල් තියෙනවා නෙ. මගෙන් විය යුතු යුතුකම් තියෙනවා නෙ. අපිට පොඩි කාලෙ උස් මහත් කරන්නෙ ගෑනු කියන්නෙ සේක්ස් වලට අකමැති ජාතියක් කියලා. ඒක බොරුනෙ, එයාලට ඉමෝෂනල් කනෙක්ෂන් එකක් ඕනෙ බව ඇත්ත, හැබැයි දැං ජෙනර්ශන් එකට වං නයිට් ස්ටැන්ඩ් එකකට ඕවා ඕනෙ නෑ.
මං මේකෙ ඉන්න බෙහෙත් ගුරාලගෙන් උපදෙස් ගත්තා. ඒ අය කිවුව ඩොක්ටට කියලා සෙක්ස් සයිඩ් ඉෆෙක්ට් අඩු Antidepressant එකක් ලියා ගන්න කියලා. ඒ වගේම ලිංගික අප්‍රණිකතවත්වයට පෙත්ත ගහලා වැඩේ කරන්න කියලා.
ප්රශ්නය කියන්නෙ දොස්තර බෙහෙත් වෙනස් කරන්න කැමති නැහැ. පෙත්ත ගැහුවත් මට වැඩේ කරන්න බැහැ.
දැං මට මාර බයක් දැනෙනවා වයිෆ් ගැන. එයා සිංහල වෙදකම් ගැන කථා කරලා එයාගෙ අම්මා එක්ක මට වහ කන්න ලැජ්ජයි. මං මැරී කරද්දී එයා වර්ජින් කෙනෙක් විදිහටත් නෙවේ හිටියෙ. හැබැයි මට බොරු කිවුවෙත් නැහැ. එයා වටේ යන්නෙ නැහැ. හොඳට ඉගෙන ගෙන තියෙන නිසා එයා Job එකක් කරනවා. මං උණත් කැමති නැහැ එයා හවුස් වයිෆ් කෙනෙක් වෙලා නිකං ටෙලි නාට්‍යය බල බල මෝඩ වෙනවාට.
ලොකුම ප්‍රශ්නෙ කියන්නෙ Ex ට මැසේජ් කරලා මාට්ටු වුණා. එයා නෙවේ මං. ලිංගික දේවල් ගැන කථා කරේ නෙවේ වුණත් එයා දැන් තරහා ගන්නවා. අපි දෙන්නගෙ Emotional කනෙක්ෂන් එක පළුදු වෙලා වගෙ මට දැනෙනවා. එයා සාමාන්‍යයෙන් මාසෙට රු.6000ක් වගෙ දීලා Pedicure/ Manicure කරනවා. ඉතිං එහෙම ලස්සනට ඉන්න කැමැති කෙනෙක්. කොච්චර හිත හදා ගන්න බැලුවත් මගෙ හිතේ මට එයාව නැති වෙයි කියලා ලොකු වේදනාවක් ලඟදි ඉඳන් දැනෙන්න ගන්නවා.
* කරුණාකරල විහිළු නොකරන ලෙස ඉල්ලා සිටිනවා.