මේකේ video එකෙන් නිරූපනය වෙන්නේ,ලංකාවේ ඉහල දනපති වයාපාරික කොල්ලෙක් ට කෙල්ලෙක් set කරගන්න දගලන කට්ට නෙහ්
eg;
ඇමතිතුමා ගියා(තමන්ගේ තියෙන contacts show-off කරනවා)
college යන්න ඔනේ(බොහෝ විට නාමල් වගේ law college එකේ paper හොරකම් කරලා පැනපු එකෙක්)
මේ fantasy එක බොහෝ විට chichi ගෙයි ටට්‍යානගේ love එක වගේ එකක්