Depression!!!

jennt

Well-known member
  • Sep 23, 2021
    2,950
    4,581
    113
    Abyss
    මේ මගෙ අත්දැකීම ලියන්නේ..කතා කරන්න දේවල ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම එක දවසින් ලියන්න බෑ. වෙලාව තියෙන වෙලාවට ඇවිල්ල ලියලා යන්නම් . ඔයාලගෙ exp එකත් share කරන්න.

    1. depression තියෙනවනම් අනිවාර්යෙන් මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. ( මේ කියන්නේ එදිනෙදා වැඩ වලදි අපිට එන depression ගැන නෙවෙයි .)

    2. බෙහෙත් ගන්න. මුල් කාලයේදී ඒව ගොඩක් උදව් වෙනවා . මට ඉස්සර panic attacks නිතර හැදෙනවා. ඒත් ඒක හැදෙන එක නැවතුනා බෙහෙත් වලින් පස්සේ .

    3.මගෙ අදහස අනුව depression කියන්නේ අපි කාලයක් තිස්සේ දුකෙන් ඉන්න එක පුරුදු වෙන එක. කොටිනම කිව්වොත් අපි ඒකට ඇබ්බැහි වෙනවා හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේ ..

    4.අපිට යම් කිසි පුරුද්දක් පුරුදු වෙන්න කාලයක් යනවා වගේම ඒකෙන් මිදෙන්නත් කාලයක් යනවා .. ඒ හින්දා ඉවසීමෙන් කාලයට ප්‍රශ්නය පොඩ්ඩක් බාරදෙන්න.

    5. suicide කරගන්න හිතෙන එක ඒ කාලය තුල ගොඩක් හිතෙන දෙයක්. මම suicide කරගන්නේ නැතුව මේ post එක ලියන්න එකම හේතුව suicide කරගද්දි ගොඩක් දුක් විඳින්න වෙනවා කියලා මම කරපු සොයා බැලීම් වලින් මම හොයාගෙන තියෙනවා. දැනට suicide කරගන්න තියෙන වේදනා අඩුම ක්‍රමය

    "Asphyxial suicide by inhalation of inert(He/N2) gas inside a plastic bag" මේක කරගන්න ටිකක අමාරුයි.​

    depression තියෙන ගොඩක් අය suicide කරගන්න හිතෙන්නෙ ඒ අයට දැනෙන pain එක ඉවර කරගන්න බැරි හින්දා. සමහරු කියයි '' ඕව මොනවද බන් සමහර අයට කන්නවත් නැතුව ඉන්නේ කියලා '' clinical depression අත්දැක්ක කෙනෙක් මෙහෙම කවදාවත් කියන්නේ නෑ. මොකද වේදනාව / දුක එකිනෙකාට සපේක්ෂයි.

    6. තව දෙයක් තමයි ඕන දෙයකට ඉන්න බොක්කෙ යාලුවො ටිකක් ඉන්නවනම් depression හැදෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මට එහෙම යාලුවෝ එක්කෙනයි ඉන්නේ එයාවත් නිතර හම්බෙන්න බැ..

    7.Beautiful mind, shutter island කියන film දෙක බලන්න කියලා recom කරනවා. සමහර මානසික ලෙඩ හොඳ කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේ අවස්ථා වලදී අපි මනසත් එක්ක කොහොමද සටන් කරන්නේ කියලා beautiful mind කියන film එකේ පෙන්නලා දෙනවා. තව දෙයක මේක ඇත්තම කතාවක්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    3.මගෙ අදහස අනුව depression කියන්නේ අපි කාලයක් තිස්සේ දුකෙන් ඉන්න එක පුරුදු වෙන එක. කොටිනම කිව්වොත් අපි ඒකට ඇබ්බැහි වෙනවා හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේ ..
    මේක තමා පොයින්ට් එක. දුක රස කරන එක...
    හැබැයිි මේ එක ආකාරයක ඩිප්‍රෙෂන් එකක් විතරයි

    ඇත්තටම දුක විතරක් හින්ද එන ඩිප්‍රෙෂන් එකකුත් තියෙනව :yes:
    මේකෙදි ඉන්නම බෑ
    කෝච්චියට හරි පනින්නමයි හිතෙන්නෙ
     
    I can understand this.

    Even for me, still sometimes I feel like "I would end myself rather than living as a failed character, then I could leave all the bullsh!t for once and for all".

    I know it's a pointless move but it came from inside, automatically.

    Despite the all odds, I am trying to forget the past failures and live the life with a reason anyhow. You know it may end the problems but creates new problems that make the loved ones to suffer.

    It's a kind of inner conflict...like both positivity and negativity inside of me or something drags behind me while I am trying to move forward.

    So definitely you need the help from the trusted ones. I am also under medications.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මට විශාදය තියනවා.. එක දොස්තර කෙනෙක් කිව්ව දෙයක් නෙමෙයි.. නමුත් එකට තියන හැම දේම මට තියනවා.. මට දොස්තර කෙනෙක් හමු වෙන්න බැ.. එක ලොකු වියදමක්.. අනික එ බෙහෙත් ගන්න කාලය ලමයි හදන්න බැ වගෙම.. වෙනත් දුර්වල තා එනවා.. එ නිසා බෙහෙත් ගන්න කාලෙට කැප කිර්‍රිම් කරන්න ඔනේ..

    මන් යලුවො එක්ක මගෙ දුක බෙදාගන්නව.. නමුත් ටික කලයක් යද්දි එක එයාට කියල වැඩක් නැ කියල හිතෙනවා.. එ නිසා මන් බුකියෙන් අලුත් අය හොයගෙන මගෙ අසනිප තත්වයයි .. මගෙ ප්‍රශ්නයි බෙදා ගන්නවා.. එයලා හොදයි කියල හිතුනොත්..

    මරෙන්න හිතෙනවා.. පොඩි කාලෙ ඉදන්ම... අවුරුදු 19ක් වෙද්දි මන් හිතුවා..ද‍ෛවය සරදම් කරන එකේ මෙච්චරටම.. ජිවිතය නිකන් අත හරින්න හොද නැ කියල.. එ නිසා මැරෙන්න හිතන හැම වතවකම හිතුවෙ.. දැන් මරුනොත් .. මන් පරාදයි.. මෙච්චර කල් දුක් විදපු එකත් අපරදේ කියල..

    කෙනාගෙන් කෙනාට මෙකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්.. කවුරු උනත් දොස්තර කෙනෙක් හමු වෙන එක තමා හොදම දේ...
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    I am also experiencing almost all the symptoms of Depression. Now WFH for like 2 years. Haven't had a chat and a drink in this whole 2 years.
    And the other thing is I do not have much people to have a chat and a drink.
     
    • Like
    Reactions: Stimulus mind