Derana - විලි ලැජ්ජා නැති වැඩ

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චතුර මහින්ද ඉන්න කලේ ඔච්චර දැගලුව නම් මෙලහකට මෝරුන්ගේ බඩේ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    චතුර මහින්ද ඉන්න කලේ ඔච්චර දැගලුව නම් මෙලහකට මෝරුන්ගේ බඩේ.

    :yes::yes:
    Siraa kathawa ban.Muu Mahindata saththama dammanan muta elowa yanna wenne sudu wan eke tamai!!:P:rofl:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Derana wediyen balanne moda bayyo, eka nisa thamai unta puluwan hema welema punnakku powanne
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එන්ගලන්තෙ රැජිනට ඔපෙරා කියන කෙනා අපේ දන්නෝ බුදුන්ගේ සිංදුව කිව්ව කියල අපි ආඩම්බර වෙන්න ඔනද ඒවගෙ පොරක් අපේ සිංහල සින්දුවක් කිව්ව කියල??

    මෙයා ලව්වා ගායනා කල එක ලොකු දෙයක්ද අපිට :D:D

    ඓස්චර්යා ලස්සනයි කියල එයාගෙ කක්ක ගද නැද්ද චතුර ???
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Mama den Derana balanne nehe. Matama lajjayi eke NEWS ahanna. Jathiwadaya awussanna witharayi unta puluwan.
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නෙදකින් කැනහිලා..මූ අර දිවයින වගේ පත්තර වල තියෙන බොරුත් නිකන් ඇත්ත කරලා කියවන එකානේ..හරියට මූට ආනාගතේ වෙනදේ පෙනුණා වගේ.මූට තියෙන්නේ පොර මේනියාව..ඒක තමා මූ දැන් අර වැලේ වැල් නැතුව ඉන්න බයියන්ගේ වීරයා වෙලා තියෙන්නේ.:lol:

    මේ උයානේ....මම මේ බැළුවා කෑ ගහන්නේ මොකාද කියලා...:sorry: