ආතල් දෙන්නේ උබල වගේ උන්නේ ..පොඩි දේවල් ටිකක් දැනගෙන..හෙන ටෙක් ඔස්තාර්ලා කියල හිතන් ඉන්නේ..ඔන්ටපනර් ගෘප් එකේ හිච්චොන්ට උබල වගේ උන් හෙන ලොකු ඇතිආතල් දෙන්න එපා බන්.. ඔය stream එක චැනල් 60 ක විතර එකම වෙලාවෙ ගියා....දෙයක් කිව්වම කියපු එකා මොකාද සර් ගගා නිකන් ලයින් නොදී ටොපික් එකට කතා කරන්න බැරි උන් එක්ක මොන කතාද බන්.. මම යනව...


පැනි මුට්ටි පෙන්නලා, නාග ධාතු පෙන්නල රටම අන්දන දෙරණ වගේ උන්ගේ මාකටින් තාම උබලට තේරුම් ගන්න බෑනේ.

දෙයක් කිව්වම කියපු එකා මොකාද සර් ගගා නිකන් ලයින් නොදී ටොපික් එකට කතා කරන්න බැරි උන් එක්ක මොන කතාද බන්.. මම යනව...