DERANA HIRU ට_බඩු_බනිස් වෙයිද?

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සදුන් මට තියන එකම කනගාටුව උබේ හොදම යාලුවට ජිවිතේ දෙන්න උනා මේ ආණ්ඩුව පාහර අමන පොන්න ආණ්ඩුවක් කියල උබට පෙන්වන්න.....

    මේ ආණ්ඩුවට චන්දෙ දුන්න, කඩේ ගිය හැම එකාගෙම අතේ ඔය අහිංසකයන්ගේ ලේ තියනවා.....

    උබට ඒ ලේ හෝද ගන්න නම් බෑ පුටා මේ කපේට.....

    මානසික රෝගියෙක් වගේ කතා කරන්න එපා.
    මනුස්සයෙක් ඡන්දය දෙන කණ්ඩායම තමා අකමැති නිසා ගැරහීම බොහොම දුර්වල ක්‍රියාවක්.

    ඩිමොක්‍රසි කියන්නේ තම පක්ෂයේ ප්‍රතිපත්තින් සියලුම ජනතාව ආකර්ෂණය කර්ගන්න එක.

    ලංකාවේ හිස්ටරි කියෙව්වම මෙතෙක් මොන පක්ෂෙට ඡන්දේ දීලද පවක් නොම එන්නේ කියන විදියට පවක් එනවනම්?

    ආණ්ඩුවක් බලයට පත්වෙලා ජනතා අරමුණු ක්‍රියාත්මක නොකිරිම සහ වැරදි වැඩ කිරිම ජනතාව පාපකාරීන් බවට පත්වෙනවා. එහෙමනම් ඡන්දය භාවිතා නොකිරීම හෝ බලයට පැමිණිය නොහැකි පක්ෂ වලට ඡන්දය දීම පව අඩු කරගැනීමට හේතුවෙනවා.

    ප්‍රාථමිකයි

    :rolleyes:
     
    • Like
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ITN , Rupawahin , Derana , HIRU oya magul channel ekakwath wadak okun karanne eka eka desapalana aramunu ishta karana eka. moda sinhalun ewa dagena balanwa. owa balala kunge brainwash karagena rate nayakaya thoranna yanwa...okai lakanwe reality eka :(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    මානසික රෝගියෙක් වගේ කතා කරන්න එපා.
    මනුස්සයෙක් ඡන්දය දෙන කණ්ඩායම තමා අකමැති නිසා ගැරහීම බොහොම දුර්වල ක්‍රියාවක්.

    ඩිමොක්‍රසි කියන්නේ තම පක්ෂයේ ප්‍රතිපත්තින් සියලුම ජනතාව ආකර්ෂණය කර්ගන්න එක.

    ලංකාවේ හිස්ටරි කියෙව්වම මෙතෙක් මොන පක්ෂෙට ඡන්දේ දීලද පවක් නොම එන්නේ කියන විදියට පවක් එනවනම්?

    ආණ්ඩුවක් බලයට පත්වෙලා ජනතා අරමුණු ක්‍රියාත්මක නොකිරිම සහ වැරදි වැඩ කිරිම ජනතාව පාපකාරීන් බවට පත්වෙනවා. එහෙමනම් ඡන්දය භාවිතා නොකිරීම හෝ බලයට පැමිණිය නොහැකි පක්ෂ වලට ඡන්දය දීම පව අඩු කරගැනීමට හේතුවෙනවා.

    ප්‍රාථමිකයි

    :rolleyes:
    :yes:

    11.gif

    meka tamai elakiri eke thathwaye.. weadilawath tama niyojanaya karana paskhaya viruddwa kata karoth ea miniha pahath vidiayata vivechanaya karanwa. habe vivechanaya karana minihath adahanne ea wagema waradi godak tiyana kenekwamai.. anunge ahe tiyana pol kenda penawa habei tamange ahe tiyana pol parale penne...
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    සදුන් මට තියන එකම කනගාටුව උබේ හොදම යාලුවට ජිවිතේ දෙන්න උනා මේ ආණ්ඩුව පාහර අමන පොන්න ආණ්ඩුවක් කියල උබට පෙන්වන්න.....

    මේ ආණ්ඩුවට චන්දෙ දුන්න, කඩේ ගිය හැම එකාගෙම අතේ ඔය අහිංසකයන්ගේ ලේ තියනවා.....

    උබට ඒ ලේ හෝද ගන්න නම් බෑ පුටා මේ කපේට.....

    Umba baba wenna epa. Mata mathakai umbath e kale Mahindata bena bena hitiye.

    2015 Army/Navy/Police godak ayath UNP ekata thamai chande dunne.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මානසික රෝගියෙක් වගේ කතා කරන්න එපා.
    මනුස්සයෙක් ඡන්දය දෙන කණ්ඩායම තමා අකමැති නිසා ගැරහීම බොහොම දුර්වල ක්‍රියාවක්.

    ඩිමොක්‍රසි කියන්නේ තම පක්ෂයේ ප්‍රතිපත්තින් සියලුම ජනතාව ආකර්ෂණය කර්ගන්න එක.

    ලංකාවේ හිස්ටරි කියෙව්වම මෙතෙක් මොන පක්ෂෙට ඡන්දේ දීලද පවක් නොම එන්නේ කියන විදියට පවක් එනවනම්?

    ආණ්ඩුවක් බලයට පත්වෙලා ජනතා අරමුණු ක්‍රියාත්මක නොකිරිම සහ වැරදි වැඩ කිරිම ජනතාව පාපකාරීන් බවට පත්වෙනවා. එහෙමනම් ඡන්දය භාවිතා නොකිරීම හෝ බලයට පැමිණිය නොහැකි පක්ෂ වලට ඡන්දය දීම පව අඩු කරගැනීමට හේතුවෙනවා.

    ප්‍රාථමිකයි

    :rolleyes:

    සදුනට කිව්වා එකට උබට ඇයි බං පත්තු උනේ......

    UNP චන්දයක් හරි කැඩෙයි කියල බය හිතුනද??????

    අනික සදුනට කිව්වා එකට මොකද මේ උබ උද පින්නේ? උබේ අත්වලත් ලේ දහ??
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සදුනට කිව්වා එකට උබට ඇයි බං පත්තු උනේ......

    UNP චන්දයක් හරි කැඩෙයි කියල බය හිතුනද??????

    අනික සදුනට කිව්වා එකට මොකද මේ උබ උද පින්නේ? උබේ අත්වලත් ලේ දහ??

    මේ පබ්ලික් ෆොරම් එකක් නෙවීද. :rolleyes:
    ඔයා විතරයි මේ විදියෙන් මට රිප්ලයි දැම්මේ.
    පෞද්ගලික මැසේජස් වලට ඇක්සස් කලේ නැහැ මම

    මම ගොඩක් අයගේ පෝස්ට්ස් වලට රිප්ලයි දාලා තිබෙනවා අද වෙනකම්. කන්වශේෂන් ඇතිවෙන්නේ එහෙමයි. :dull:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    සදුන් මට තියන එකම කනගාටුව උබේ හොදම යාලුවට ජිවිතේ දෙන්න උනා මේ ආණ්ඩුව පාහර අමන පොන්න ආණ්ඩුවක් කියල උබට පෙන්වන්න.....

    මේ ආණ්ඩුවට චන්දෙ දුන්න, කඩේ ගිය හැම එකාගෙම අතේ ඔය අහිංසකයන්ගේ ලේ තියනවා.....

    උබට ඒ ලේ හෝද ගන්න නම් බෑ පුටා මේ කපේට.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: