DERANA HIRU ට_බඩු_බනිස් වෙයිද?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    DERANA HIRU ට_බඩු_බනිස් වෙයිද?

    දෙරණ හා හිරු නාළිකාවන්ට මුදල් අමාත්‍යාංශයෙන් දැන්වීම ලබාදීම නතර කරනවා -

    මංගල සමරවීර

    FB_IMG_1557983695927-600x600.jpg
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    කලිනුත් ඕක කරානි. චැනල් වැටුනේ නෑ. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න චැනල් වලට බැනලා වැඩක් නෑ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කලිනුත් ඕක කරානි. චැනල් වැටුනේ නෑ. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න චැනල් වලට බැනලා වැඩක් නෑ.

    :yes:මුන්ගෙ කාලෙ ඉවරවෙන්න යන්නේ..ඒකයි ඔය මරු කියවන්නේ.මහලොකුවට මාධ්‍ය නිදහස දෙන්න අාවේ...:lol:
     
    • Like
    Reactions: Frosty

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes:මුන්ගෙ කාලෙ ඉවරවෙන්න යන්නේ..ඒකයි ඔය මරු කියවන්නේ.මාධ්‍ය නිදහස දෙන්න අාවේ...:lol:
    :eek::shocked::shocked:

    සඳුන්බුවා ඔයා ? :lol:
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    :yes:මුන්ගෙ කාලෙ ඉවරවෙන්න යන්නේ..ඒකයි ඔය මරු කියවන්නේ.මහලොකුවට මාධ්‍ය නිදහස දෙන්න අාවේ...:lol:

    වැඩේ තියෙන්නේ ආයේ වෙනින් ආණ්ඩුවක් ආවත් මුන් ටික ඒකට රිංගගන්නා එකනි. ඒකෙ කාලයක් ඉදලා ඒක චොර උනාම ආයේ තව ආණ්ඩුවක් එනවා. එකටත් ආයේ රිංගගන්නවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මාධ්‍ය එක්ක හැප්පෙන්න ගිහින් කෙලවගන්න හදන්නේ.. :lol:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    :yes:මුන්ගෙ කාලෙ ඉවරවෙන්න යන්නේ..ඒකයි ඔය මරු කියවන්නේ.මහලොකුවට මාධ්‍ය නිදහස දෙන්න අාවේ...:lol:
    :shocked::oo::P
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මාධ්‍ය එක්ක හැප්පෙන්න ගිහින් කෙලවගන්න හදන්නේ.. :lol:
    තව කොහාට කෙලව ගන්නද?කෙලවගෙන ඉවරයි...දැන් ඉතින් ගෙදර යන ගමන් පොල් කොම්බ වලට පයින් ගගහ බීම පැකට් එකක් බිබී යන එකයි ඔය කරන්නේ...අපි දෙකේ පන්තියේ හිටපු කාලේ වගේ...රටකට අපමණ අගයක් දුන්නනේ...දැන් ඕනේ සමනල යුගයක්...
    :lol:
     
    • Like
    Reactions: Sadun Buwa

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    තව කොහාට කෙලව ගන්නද?කෙලවගෙන ඉවරයි...දැන් ඉතින් ගෙදර යන ගමන් පොල් කොම්බ වලට පයින් ගගහ බීම පැකට් එකක් බිබී යන එකයි ඔය කරන්නේ...අපි දෙකේ පන්තියේ හිටපු කාලේ වගේ...රටකට අපමණ අගයක් දුන්නනේ...දැන් ඕනේ සමනල යුගයක්...
    :lol:
    මේ වගේ ගොන් ආණ්ඩුවක් ලංකාවේ ඉතිහාසයෙම තිබ්බේ නැ මම හිතන්නේ
    මුන් ඇඩ් දුන්නැ කියලා දන් චැනල් දෙක වහන්ඩ වෙයි

    :lol: :lol: :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තව කොහාට කෙලව ගන්නද?කෙලවගෙන ඉවරයි...දැන් ඉතින් ගෙදර යන ගමන් පොල් කොම්බ වලට පයින් ගගහ බීම පැකට් එකක් බිබී යන එකයි ඔය කරන්නේ...අපි දෙකේ පන්තියේ හිටපු කාලේ වගේ...රටකට අපමණ අගයක් දුන්නනේ...දැන් ඕනේ සමනල යුගයක්...
    :lol:

    :lol:පට්ට කියමනක් ඒක +10
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ ගොන් ආණ්ඩුවක් ලංකාවේ ඉතිහාසයෙම තිබ්බේ නැ මම හිතන්නේ
    මුන් ඇඩ් දුන්නැ කියලා දන් චැනල් දෙක වහන්ඩ වෙයි

    :lol: :lol: :lol:

    :lol::lol::lol:

    ඒ කියන්නෙ මුන් කෝටි ගානක් වියදම් කරනව කිසි වැඩක් නැති ප* ඇඩ් වලට. ඒකනෙ මේ කියන්නෙ? :shocked::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්....
    ආඋඅ කෙලවා ගැනීමක් අබියස......

    ලංකාවේ MBRL වැඩිම රේටින්ග්ස් තියන චැනල් දෙක....
    ආණ්ඩුව ඕන නෑ උන්ට දුවන්න......

    ලොලේ ලොල්.....
    ආයේ අහන්න දෙයක්යැ ඔය ඉතින් සොන්න මොංගල නෙහ්.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සදුන් මට තියන එකම කනගාටුව උබේ හොදම යාලුවට ජිවිතේ දෙන්න උනා මේ ආණ්ඩුව පාහර අමන පොන්න ආණ්ඩුවක් කියල උබට පෙන්වන්න.....

    මේ ආණ්ඩුවට චන්දෙ දුන්න, කඩේ ගිය හැම එකාගෙම අතේ ඔය අහිංසකයන්ගේ ලේ තියනවා.....

    උබට ඒ ලේ හෝද ගන්න නම් බෑ පුටා මේ කපේට.....
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    තව කොහාට කෙලව ගන්නද?කෙලවගෙන ඉවරයි...දැන් ඉතින් ගෙදර යන ගමන් පොල් කොම්බ වලට පයින් ගගහ බීම පැකට් එකක් බිබී යන එකයි ඔය කරන්නේ...අපි දෙකේ පන්තියේ හිටපු කාලේ වගේ...රටකට අපමණ අගයක් දුන්නනේ...දැන් ඕනේ සමනල යුගයක්...
    :lol:

    Well said.. :yes: