dermatologist [HELP]

ඇත්තටම මට හිතිලා තිබුනේ මම කෑම කන විදිය නිසා තමයි මේ මොකක්හරි වෙලා තියෙන්නේ කියල.. cleanse කරන්න, detoxing කරන්න වගේ ඒවත් හිතුව මම.. හොද දක්ෂ වෙද මහත්තයෙක් දන්නේ නැද්ද? කොහොමද එහෙම කෙනෙක් හොයාගන්නේ? මේක පුදුම විදියට මානසික වදයක් මට.. :sorry: මම ඉන්නේ kegalle.. පුළුවන් නම් උදව්වක් කරන්න.. ලොකු පිනක්..

pm කරන්න බැලුවා storage full වෙලා ලු..
කෑගල්ලෙ සිංහල වෙද්දු නැද්ද බං? සුපිරිම සිංහල බේත් ජාති තියෙන්නෙත් ඔහෙනේ. රාජකීය වෛද්‍ය පරම්පරා බහුතරයක් තියෙන්නෙම කෑගල්ලේ නේ. ඔය පැත්තෙ ඉන්න වයසක කෙනෙක් ගෙන් අහල බලන්න. අමාරු වෙන එකක් නෑ හොයාගන්න හොඳ බුලට් එකක්.
 

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Dr. Niranjan Ariyasinghe.

    Asiri Central Hospital

    beheth nam tikak ganan.

    theruwan saranai.

    ==============================================
    meka gawata nam atha daruwek wath yawanna eka hena kukula. ganu penna be call karanawa.ganith divorce wela inne muge me case hinda