Dermatologist Help!!

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    ගොඩක් sensitive face එකක් තියෙන, චුටි චුටි බිබිලි වගෙ ගොඩක් තියෙන, pimple තියන කෙනෙක්ට හොද dermatologist කෙනෙක් recommend කරන්න.. (කොළඹ අවට) :)

    *KDU hospital, Kalubowila hospital හොඳයිද?
    *Maharagama Dr. Kasthurirathna හොඳයිද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,916
    10,764
    113
    ගොඩක් sensitive face එකක් තියෙන, චුටි චුටි බිබිලි වගෙ ගොඩක් තියෙන, pimple තියන කෙනෙක්ට හොද dermatologist කෙනෙක් recommend කරන්න.. (කොළඹ අවට) :)

    *KDU hospital, Kalubowila hospital හොඳයිද?
    *Maharagama Dr. Kasthurirathna හොඳයිද?
    Poddak muhudata bahala naapan. Real natural medicine
     
    • Wow
    Reactions: thesasindu

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    මොකා ළඟට ගියත් සුනිල් මෙන්ඩිස් ළඟට යන්න එපා පොරට ලෙඩේ හොයාගන්න බැරි වුනාම බෙහෙත් ජාති බර ගානක් දෙනව කනා පල්ලම් මොකක් හරි වැඩකරයි කියල අන්තිමට සල්ලිත් නෑ ලෙඩේ සනීපත් නෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,757
    13,297
    113
    මොකා ළඟට ගියත් සුනිල් මෙන්ඩිස් ළඟට යන්න එපා පොරට ලෙඩේ හොයාගන්න බැරි වුනාම බෙහෙත් ජාති බර ගානක් දෙනව කනා පල්ලම් මොකක් හරි වැඩකරයි කියල අන්තිමට සල්ලිත් නෑ ලෙඩේ සනීපත් නෑ.
    Denneth eyagema thenaka hadana beheth. Himaan kiyanne eyagema thenak. Puthekge nama. A beheth and soap wage eyama hadana ewa denne.
    Mata dunna soap ekak eyama hadana ekak.

    Dr. Indira Kahavita hodai. Recommended.
    ------ Post added on May 24, 2025 at 1:27 PM
     
    • Love
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    මොකා ළඟට ගියත් සුනිල් මෙන්ඩිස් ළඟට යන්න එපා පොරට ලෙඩේ හොයාගන්න බැරි වුනාම බෙහෙත් ජාති බර ගානක් දෙනව කනා පල්ලම් මොකක් හරි වැඩකරයි කියල අන්තිමට සල්ලිත් නෑ ලෙඩේ සනීපත් නෑ.
    :):love:
    Denneth eyagema thenaka hadana beheth. Himaan kiyanne eyagema thenak. Puthekge nama. A beheth and soap wage eyama hadana ewa denne.
    Mata dunna soap ekak eyama hadana ekak.

    Dr. Indira Kahavita hodai. Recommended.
    ------ Post added on May 24, 2025 at 1:27 PM
    Thanks mchn mama balannm.. :):love: