මමත්මං awe trailer එක බලන්න
ඕකුන්ට ඕක හොඳ කරන්න බෑ.කොළබ ඉන්න හොද dermatologists/ skin specialist doctor කෙනෙක් කියන්නකො....
නියපොතු infection එකකටයි, ඉන්නොන්ටයි(skin tags) බෙහෙත් ගන්න
ඉන්නෝ මගෙත් ඉන්නවා . යාලුවෙක් කියපු බෙහෙතක් ඊයේ හවස එනකොට ගේනවා .. ELGY කියලා එකක්.. ඉන්නාගේ උඩ ගැවම උව පිච්චෙනවා ..කොළබ ඉන්න හොද dermatologists/ skin specialist doctor කෙනෙක් කියන්නකො....
නියපොතු infection එකකටයි, ඉන්නොන්ටයි(skin tags) බෙහෙත් ගන්න
,මිනිහ හොඳයි. පුද්ගලිකව දන්නවා. හැබැයි මොනවත් කතා කරලා දැනගන්න බෑ. දොරෙන් ඇතුළු වෙනකොට බේත ලියන ජාතිය. කතාවක් නෑ. නැත්තම් අකරවිට කියල doc කෙනෙක් hemas thalawathugoda එනවා බලපන්.Prof Jayamin Senevirathana - Pannipitiya nursing home
හැබැයි මූ රෝද පුටුවෙ තමයි නවතින්නේ මේ ලෙඩේ හොඳ කරගන්න ගිහිල්ලා.,මිනිහ හොඳයි. පුද්ගලිකව දන්නවා. හැබැයි මොනවත් කතා කරලා දැනගන්න බෑ. දොරෙන් ඇතුළු වෙනකොට බේත ලියන ජාතිය. කතාවක් නෑ. නැත්තම් අකරවිට කියල doc කෙනෙක් hemas thalawathugoda එනවා බලපන්.
ඇයි ඒ?හැබැයි මූ රෝද පුටුවෙ තමයි නවතින්නේ මේ ලෙඩේ හොඳ කරගන්න ගිහිල්ලා.![]()
ඔය නියපොතු ආසාදන වලට බේත් ගත්තු කීපදෙනෙක්.ඇයි ඒ?උඹ හිතන්නේ dermatologist ල meet උන ඔක්කොම patients ල දැන් රෝද පුටු වල කියලද?
![]()
අක්නියක් එනව නම් ඇයි ඒව එන්නෙ කියල ඇහුවත් කියන්නෑ නැද්ද,මිනිහ හොඳයි. පුද්ගලිකව දන්නවා. හැබැයි මොනවත් කතා කරලා දැනගන්න බෑ. දොරෙන් ඇතුළු වෙනකොට බේත ලියන ජාතිය. කතාවක් නෑ. නැත්තම් අකරවිට කියල doc කෙනෙක් hemas thalawathugoda එනවා බලපන්.
ඒ ඩොකා ලේසියට දෙයක් explain කරන්නේ නෑ බං. ඇහුවොත් එහෙම තමයි කියයි. ටිකක් බල කරලා වගේ ඇහුවොත් එක හේතුවක් නෑ ගොඩක් ඒව තියෙනවා කියයි. විනාඩි 5 ක් එක්කෙනෙක් බැලුවොත් ඒක පුදුම වෙන්න ඕනි කාරණාවක්. හැබැයි ඩොක්ට නම් හොඳයි දන්න තරමට.අක්නියක් එනව නම් ඇයි ඒව එන්නෙ කියල ඇහුවත් කියන්නෑ නැද්ද
mage warts nemei bn thiyenne, Skin tags.ඉන්නෝ මගෙත් ඉන්නවා . යාලුවෙක් කියපු බෙහෙතක් ඊයේ හවස එනකොට ගේනවා .. ELGY කියලා එකක්.. ඉන්නාගේ උඩ ගැවම උව පිච්චෙනවා ..
![]()