Desktop එකට speaker එකක්

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,588
    2,821
    113
    මචං, desktop computer එකකට set කරන්න හොඳ speaker එකක් recommend කරන්න. Aux එකක් තියන එකක් ඕන.
    Budget eka 25,000 වගේ :dull:
     
    • Like
    Reactions: kinkon

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,000
    199
    63
    සල්ලි ටිකක් වැඩිපුර වියදම කරන්න පුළුවන් නම් ලොජිටෙක් Z623 එකක් ගනින් මචන් එකපාර. සුපිරි බේස්.
     
    • Like
    Reactions: NetFreak

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,691
    47,673
    113
    අලුතින් ගත්ත කොම්පියුටරේ ගැන ගමටම කියන්න නේත හදන්නේ

    dCMbbvYN.jpg