Desktop එකෙන් ලෝකයම දකිමු!
මේ තමා මගේ desktop එක මේ වෙලාවෙ (ප.ව. 11.01)
ඒ තමයි මේ වෙලාවෙ මගෙ කාල ප්‍රදේශය (time zone) අභ්‍යවකාශයට පේන හැටි!

දැන් රෑ නිසා ලංකාව හරිය කළුවරයි. City Lights විතරයි පේන්නෙ.
මේක විනාඩියෙන් විනාඩිය වෙනස් වෙනවා. මට ඕනෙ නම් විනාඩි 5න්, 15න් හෝ පැයෙන් වෙනස් වෙන්න හදා ගන්න පුලුවන්.
මේ දාලා තියෙන පින්තූරෙ පොඩි උනාට ඩෙක්ස්ටොප් එකට ලැබෙන පින්තූරෙ 2560x1280 තරම් ලොකු එකක්. ඕනෙම මොනිටරේක ලස්සනට ලෝකය දකින්න පුලුවන්..
මේක හරි අපූරු අත්දැකීමක්! ඔයාලත් ඩෙස්ක්ටොප් එකෙන් ලෝකය බලන්න කැමති නම් මෙන්න මේක අරන් install කර ගන්න:
Desktop Earth 2.1
වැඩි වැඩ මුකුත් ඕනෙ නෑ, install කරන්න විතරයි තියෙන්නෙ.
මොනාහරි වෙනස් කරන්න බලන්න ඕනෙ නම් Notification Area එකේ තියෙන DesktopEarth icon එක double click කරන්න:
වැඩි විස්තර:
Windows XP 32bit, 64bit දෙකේ තමයි මේක test කරලා තියෙන්නෙ. ඊට උඩ ඕනෙම Windows OS එකක වැඩ(ලු).
මේක දැම්ම කියලා වේගය නම් කිසිම ආකාරයකින් අඩු උනේ නෑ මට නම්.
update වෙන්න internet ඕනෙ කියලා කියන්න ඕනෙ නෑනෙ!
තවත් වැඩි විස්තර:
මෙතනින් බලන්න..

ප.ලි.: මේ මගෙ 1001 වෙනි පෝස්ට් එක.
හොඳයි නම්, කලින් දැනන් හිටියා නම් අනිත් අයටත් දැන ගන්න bump එකක් වත් දීලා යන්න අමතක කරන්න එපා!
දැන් කියවන්න කම්මැලිද? Sinhala unicode nadda??
♥- Download PDF -♥