Desktop එකේ කවුද Live Wallpaper පාවිච්චි කරන්නේ? 🙄

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    ඕන නම් සතියක් යනකන් උබට ලස්සනට පෙනෙයි. මාත් Steam එකෙන් සල්ලි දීල ගත්තා. පස්සෙ uninstall කරල දැම්මා. PC එකෙ specs කොච්චර තිබ්බත් වැඩක් නෑ, Wallpaper Software Engine සොෆ්ට්වෙයා එක පට්ට ස්ලොව්ව්. Wallpaper Store එක ලෝඩ් වෙන්නම හෙන වෙලාවක් යනව, එතකොට change කරන එකත් එපා වෙනවා. :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ryan reynolds hd GIF
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඕක දාගන desktop එක දිහා බලන් ඉන්නෙ නෑ නෙ. අපි වැඩ කරද්දි ඕක පේන්නෙත් නෑ. අනික live ඒව දානව කියන්නෙ machine එකත් පොඩ්ඩක් හරි slow වෙනවව. අනික HD wallpaper (4K) එකක් පාවිච්චි කරනව කියන්නෙ ඒකෙනුත් පොඩි slow වෙන එකක් තියෙනව. බොරු නම් google කරල බලන්න. ඉතින් මම නම් වැඩි design නැති wallpaper එකක් තමයි use කරන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda