ඔන්න කස්ටියම බලගන්න මගෙ desktop එක. හදපු හැටිටත් ඕනෙ නම් කියන්න. මෙතනම post කරන්නම්..ඔය දාලතියෙන wallpaper එක animated එකක්... :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool...