Desktop එක හොරෙන් බලාගන ඉන්නවා...

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Desktop එක හොරෙන් බලාගන ඉන්නවා...

    මට පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි කිව්වට පොඩිමත් නෑ. මට හිතෙනවා අපෙ IT පොර මගේ Desktop එක Network Monitoring Software එකක් හරහා බලාගන ඉන්නවා කියලා. මම Firewall on කරලා තියෙන්නේ. හැබයි දැන් software තියෙනවානේ firewall එකෙනුත් රිංගන. මොකද අපේ PC පරණයි. තාම run වෙන්නෙ XP. එහෙම මොනවාහරි run වෙන software තියෙනවා නම් නවත්තන්න ක්‍රමයක් Computer වැඩ්ඩො කියලා දෙන්නකො.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Ctrl+Shift+Esc
    taskmanproc.gif
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Office eke Pc eka Use karanna epa ban...Lap ekak aran palayan personal wada walata.... IT eke un umbalata Privileges monawath deela nanenda?
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Office eke Pc eka Use karanna epa ban...Lap ekak aran palayan personal wada walata.... IT eke un umbalata Privileges monawath deela nanenda?


    admin log wela inne machan.. mata sure ne IT pora soft ekak dalada kiyala. pora kalin ehama karalu dethun denekuta. mage desktop eka thiyenneth penne nethi peththata. wela nan balanne ne. idala hitala film eka download karoth thama. neththan fb elakiri mail ekata log wenawa.. neththan top job yanawa.. kammelima dawasata net eke tikak wedipura innawa.