Desktop එක හොරෙන් බලාගන ඉන්නවා...
මට පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි කිව්වට පොඩිමත් නෑ. මට හිතෙනවා අපෙ IT පොර මගේ Desktop එක Network Monitoring Software එකක් හරහා බලාගන ඉන්නවා කියලා. මම Firewall on කරලා තියෙන්නේ. හැබයි දැන් software තියෙනවානේ firewall එකෙනුත් රිංගන. මොකද අපේ PC පරණයි. තාම run වෙන්නෙ XP. එහෙම මොනවාහරි run වෙන software තියෙනවා නම් නවත්තන්න ක්රමයක් Computer වැඩ්ඩො කියලා දෙන්නකො.