කම්පියුටර් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන.මගේ තිබ්බෙ HP Pavilion HPE desktop ඵකක්..ඒක අවුරුදු 10ක් use කරා..මේ අවුරුද්දෙ මුල ඉදන් ඵක ඵක ලෙඩ ඵන්න පටන් ගත්ත.දැන් නම් ගොඩ දාගන්න බැරි තත්වෙටම අැවිත්.මම බැලුවෙ මේකට වියදම් කරන සල්ලි වලින් අළුත් ඵකක් ගන්න.මේක i5 ඵකක්.i7 ඵකකට යන්න තමා හිතන් ඉන්නෙ..මම ගේම්ස් ගහන්නෙ නෑ..ඒත් ඔය පොඩි පොඩි වීඩියෝ ඵඩිටින් ඵහෙම කරනවා..සාමාන්‍යයෙන් i7 ඵකක RAM ඵක කීයක්ද, මොන වගේ graphic card ඵකක්ද තියෙන්න ඕන ඒ වගේ වැඩ වලට.slow වෙන්නෙ නැතුව තිබ්බොත් අැති.අනික intel CPU වලට වඩා AMD CPU වලද performance වැඩි?HP නැතුව වෙන හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද?DELL,ASUS හොඳද බං?
office wala wage hondayi Branded PCs.