desktop computer ඵකක් ගද්දි බලන්න ඕන මොනවද?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කම්පියුටර් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන.මගේ තිබ්බෙ HP Pavilion HPE desktop ඵකක්..ඒක අවුරුදු 10ක් use කරා..මේ අවුරුද්දෙ මුල ඉදන් ඵක ඵක ලෙඩ ඵන්න පටන් ගත්ත.දැන් නම් ගොඩ දාගන්න බැරි තත්වෙටම අැවිත්.මම බැලුවෙ මේකට වියදම් කරන සල්ලි වලින් අළුත් ඵකක් ගන්න.මේක i5 ඵකක්.i7 ඵකකට යන්න තමා හිතන් ඉන්නෙ..මම ගේම්ස් ගහන්නෙ නෑ..ඒත් ඔය පොඩි පොඩි වීඩියෝ ඵඩිටින් ඵහෙම කරනවා..සාමාන්‍යයෙන් i7 ඵකක RAM ඵක කීයක්ද, මොන වගේ graphic card ඵකක්ද තියෙන්න ඕන ඒ වගේ වැඩ වලට.slow වෙන්නෙ නැතුව තිබ්බොත් අැති.අනික intel CPU වලට වඩා AMD CPU වලද performance වැඩි?HP නැතුව වෙන හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද?DELL,ASUS හොඳද බං?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බය නැතිව AMD එකකට පලයන් ඔක්කොම බඩු ටික එකම කඩේකින් ගත්තොත් උන් assemble කරලා දෙනවා

    මාස කිහිපයකට කලින් මම PC එකක් හැදුවා මේ තියෙනේ මගේ specifications මචන් assemble කරගත්තේ නම් මමමයි

    Ryzen 3600
    Corsair Vengeance LPX Black 32GB 3200 MHz AMD Ryzen Tuned DDR4 Memory Kit
    MSI B450 GAMING PRO CARBON AC
    Samsung 970 EVO Plus M.2 PCIe SSD 500GB
    GIGABYTE GTX 1660 SUPER OC 6GB
    4TB BarraCuda HDD, SATA III w/ 256MB Cache
    EVGA 750 BQ Series Bronze Semi Modular Power Supply, 750W
     
    Last edited:
    • Like
    Reactions: YelaWolf

    shehanLK

    Member
    May 31, 2020
    19
    18
    3
    ceylon
    බය නැතිව AMD එකකට පලයන් ඔක්කොම බඩු ටික එකම කඩේකින් ගත්තොත් උන් assemble කරලා දෙනවා

    මාස කිහිපයකට කලින් මම PC එකක් හැදුවා මේ තියෙනේ මගේ specifications මචන් assemble කරගත්තේ නම් මමමයි

    Ryzen 3600
    Corsair Vengeance LPX Black 32GB 3200 MHz AMD Ryzen Tuned DDR4 Memory Kit
    MSI B450 GAMING PRO CARBON AC
    Samsung 970 EVO Plus M.2 PCIe SSD 500GB
    GIGABYTE GTX 1660 SUPER OC 6GB
    4TB BarraCuda HDD, SATA III w/ 256MB Cache
    EVGA 750 BQ Series Bronze Semi Modular Power Supply, 750W
    කීයක් ගියාද?
     
    • Like
    Reactions: YelaWolf

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    mekata ubata kiyak giyada
     
    • Like
    Reactions: YelaWolf

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    කම්පියුටර් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන.මගේ තිබ්බෙ HP Pavilion HPE desktop ඵකක්..ඒක අවුරුදු 10ක් use කරා..මේ අවුරුද්දෙ මුල ඉදන් ඵක ඵක ලෙඩ ඵන්න පටන් ගත්ත.දැන් නම් ගොඩ දාගන්න බැරි තත්වෙටම අැවිත්.මම බැලුවෙ මේකට වියදම් කරන සල්ලි වලින් අළුත් ඵකක් ගන්න.මේක i5 ඵකක්.i7 ඵකකට යන්න තමා හිතන් ඉන්නෙ..මම ගේම්ස් ගහන්නෙ නෑ..ඒත් ඔය පොඩි පොඩි වීඩියෝ ඵඩිටින් ඵහෙම කරනවා..සාමාන්‍යයෙන් i7 ඵකක RAM ඵක කීයක්ද, මොන වගේ graphic card ඵකක්ද තියෙන්න ඕන ඒ වගේ වැඩ වලට.slow වෙන්නෙ නැතුව තිබ්බොත් අැති.අනික intel CPU වලට වඩා AMD CPU වලද performance වැඩි?HP නැතුව වෙන හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද?DELL,ASUS හොඳද බං?

    Branded PC gaddi wadipura features ganna wenne na.Normal features walatath loku gaanak yata karanna wenwa puthe.habayi godak kal use karanna puluwan :yes: office wala wage hondayi Branded PCs.

    බය නැතිව AMD එකකට පලයන් ඔක්කොම බඩු ටික එකම කඩේකින් ගත්තොත් උන් assemble කරලා දෙනවා

    මාස කිහිපයකට කලින් මම PC එකක් හැදුවා මේ තියෙනේ මගේ specifications මචන් assemble කරගත්තේ නම් මමමයි

    Ryzen 3600
    Corsair Vengeance LPX Black 32GB 3200 MHz AMD Ryzen Tuned DDR4 Memory Kit
    MSI B450 GAMING PRO CARBON AC
    Samsung 970 EVO Plus M.2 PCIe SSD 500GB
    GIGABYTE GTX 1660 SUPER OC 6GB
    4TB BarraCuda HDD, SATA III w/ 256MB Cache
    EVGA 750 BQ Series Bronze Semi Modular Power Supply, 750W

    Prices ???
     
    • Like
    Reactions: Janithsl88

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    කම්පියුටර් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන.මගේ තිබ්බෙ HP Pavilion HPE desktop ඵකක්..ඒක අවුරුදු 10ක් use කරා..මේ අවුරුද්දෙ මුල ඉදන් ඵක ඵක ලෙඩ ඵන්න පටන් ගත්ත.දැන් නම් ගොඩ දාගන්න බැරි තත්වෙටම අැවිත්.මම බැලුවෙ මේකට වියදම් කරන සල්ලි වලින් අළුත් ඵකක් ගන්න.මේක i5 ඵකක්.i7 ඵකකට යන්න තමා හිතන් ඉන්නෙ..මම ගේම්ස් ගහන්නෙ නෑ..ඒත් ඔය පොඩි පොඩි වීඩියෝ ඵඩිටින් ඵහෙම කරනවා..සාමාන්‍යයෙන් i7 ඵකක RAM ඵක කීයක්ද, මොන වගේ graphic card ඵකක්ද තියෙන්න ඕන ඒ වගේ වැඩ වලට.slow වෙන්නෙ නැතුව තිබ්බොත් අැති.අනික intel CPU වලට වඩා AMD CPU වලද performance වැඩි?HP නැතුව වෙන හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද?DELL,ASUS හොඳද බං?
    Visit the website 👇🏻 ඔයාට ඕන parts ටික දාලා price check කරගන්න

    https://www.nanotek.lk/
     
    • Like
    Reactions: Dubairox

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Kal pawathma saha warranty athin nam branded pc thama, habai machn ganan ara kiwwa wage, habai assemble karana ekath honda parts daala ekata match wena parts daala hadanawanam awulak nathi weyi. Eththada boruda manda habai mang ahala thiyenawa lankawe assembled pc wala awula, godak welaawata hithanne performance eka paththen witharai namuth parts match karanne na kiyala. Mamath danne na eth mang ahala thiyenawa samahara parts walata match wena part ekama gaththe neththam Hari performance eka ganna ba kiyala. Eka wenna athi samahara welaawata honda parts daala assemble kalath machine slow.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Parts aran assemble karanna.
    Video editing lokuwatama karanawa nam ryzen 3600 wage balanna.
    Lokuwatama karanne nattan intel ekak ganna intergrated graphics thiyena. Game gahanne nathi hinda gpu ekak wadak na ne. Ryzen ewala intergrated graphics na
    Ram nam minimum 8gb. Ssd ekakuth ganna. Honda psu ekak aniwa danna.

    Nanotek,barclays website walata gihilla thamange budget ekata set wena parts shortlist ekak hadala ewala benchmarks, reviews balanna
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    හව අවුරුද්දකින් 2කකින් පාට්ස් වල ගනන්.
    (උදා. රෑම් 8 ඔනේනම් 4 වලින් 2ක් ගහන්න, උපරිමේට යන එක හොදයී )
    බස් ස්පීඩ් සමාන වෙන්න ඔනේ.
    (පාර ලොකුවේලා වහනේ පොඩි උනත් වෑඩක නෑ, වාහ නේ ලොකු වෙලා පාර පොඩිනම් වෑඩකුත් නෑ )
    ඉස්සරහර රෑම් හාඩ් වෑඩිවෙනවනම් ගෑලපෙන පවර් සප්ලයී එකක ගන්න.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    We can offer you

    AMD Ryzen 3600
    ASUS B450 Motherboard
    8GB DDR4 Memory
    250GB NVMe SSD
    1TB HDD
    GTX 1650 DDR6 4GB
    Gaming Casing
    Silverstone 500W 80+ PSU

    Rs. 149,000
     
    • Like
    Reactions: EnIgma001

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    branded ගන්න processor එක ඇරුනාම අනිත්වා update කරන්න පුළුවන්. motherboard ඒකත් පුළුවන් stranded power supply .යන එකකට. බය නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    කම්පියුටර් වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕන.මගේ තිබ්බෙ HP Pavilion HPE desktop ඵකක්..ඒක අවුරුදු 10ක් use කරා..මේ අවුරුද්දෙ මුල ඉදන් ඵක ඵක ලෙඩ ඵන්න පටන් ගත්ත.දැන් නම් ගොඩ දාගන්න බැරි තත්වෙටම අැවිත්.මම බැලුවෙ මේකට වියදම් කරන සල්ලි වලින් අළුත් ඵකක් ගන්න.මේක i5 ඵකක්.i7 ඵකකට යන්න තමා හිතන් ඉන්නෙ..මම ගේම්ස් ගහන්නෙ නෑ..ඒත් ඔය පොඩි පොඩි වීඩියෝ ඵඩිටින් ඵහෙම කරනවා..සාමාන්‍යයෙන් i7 ඵකක RAM ඵක කීයක්ද, මොන වගේ graphic card ඵකක්ද තියෙන්න ඕන ඒ වගේ වැඩ වලට.slow වෙන්නෙ නැතුව තිබ්බොත් අැති.අනික intel CPU වලට වඩා AMD CPU වලද performance වැඩි?HP නැතුව වෙන හොඳ බ්‍රෑන්ඩ්ස් මොනවද?DELL,ASUS හොඳද බං?
    මචන් නැනෝටෙක් එකට කතා කරපන් උන්ගෙ වැඩ හොදටම ගොදයි
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    branded ගන්න processor එක ඇරුනාම අනිත්වා update කරන්න පුළුවන්. motherboard ඒකත් පුළුවන් stranded power supply .යන එකකට. බය නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
    processor psu motherboard hoda ekakata yana eka thama hoda + casing eka hodata ventilation thiyenne oni. SSD, Ram, VGA passe upgrade karaganna puluwan.
    ram ithin min 16 GB wath oni games gahanawa nam. danata 8GB gala passe upgrade karanna thiyagattama hari
    SSD 500GB yana eka hodai passe salli ekathu karala 240 wedak na ida madi wenawa long term use karanakota.
    VGA ithin 1660 Ti min oni. salli nath nam onboard thiyagena passe ganna eka hodai