Desktop Computer Buying Help

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    CORE i3 550 3.20GHZ PROCESSOR
    8GB RAM
    1TB HARD DISK
    1.5GB ONBOARD VGA
    ----------------------------------------------------
    CORE i7 870 2.93GHZ PROCESSOR
    4GB RAM OR 8GB RAM
    250GB HARD DISK
    1.5GB ONBOARD VGA

    me deken Video Editing ekata hoda mokada?, dana kattiya kiyana balamu
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    CORE i3 550 3.20GHZ PROCESSOR
    8GB RAM
    1TB HARD DISK
    1.5GB ONBOARD VGA
    ----------------------------------------------------
    CORE i7 870 2.93GHZ PROCESSOR
    4GB RAM OR 8GB RAM
    250GB HARD DISK
    1.5GB ONBOARD VGA

    me deken Video Editing ekata hoda mokada?, dana kattiya kiyana balamu
    i7 හොදයි... RAM 8GB එක්ක 2GB VGA එකක් බැලුවොත් වැඩේට සෙට්.....ඒ නිසා SSD එකක් තියෙන එකක් ගනින් බලලා...ගණන් වැඩි උනත් ඔය මුලින් කියපු ඔක්කොම දාලා SSD එකක් නැතිඋනොත් පස්සෙට කරදරයිි 😖😖😖 Storage ගොඩක් ඔනි වෙන නිසා උඩ කියලා තියෙනවා වගෙ 250GB SSD එක්ක 1TB HDD එකක් ගහන්..
     
    Last edited:

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    2 වැනි එක හොදයි. ඒකට යන්න. බජට් එක කීයද කියලත් කිව්ව නම් හොද උත්තරයක් දෙන්න තිබ්බා :)