Desktop computer help

sarinda100

Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    Desktop computer යක් Assemble කර ගන්න පුලුවන් හොද තැනක් දන්වද corei3 machine ekak tama une ban, ටිකක් අඩුවට කර ගන්න පුලුවන් තැනක් දන්වා නම් නම්බර් එකක් දාපන් මචන්

    unity eken price nam ahuwa,core i3 40500 tama kiyane, gagabit board ekak dala. galle road eka pate aduwata karagana shop ekak danawada

    autocad karanawa nam seperate vga card ekak gahana eka aniwaryada
     
    Last edited:

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Desktop computer යක් Assemble කර ගන්න පුලුවන් හොද තැනක් දන්වද corei3 machine ekak tama une ban, ටිකක් අඩුවට කර ගන්න පුලුවන් තැනක් දන්වා නම් නම්බර් එකක් දාපන් මචන්

    unity eken price nam ahuwa,core i3 40500 tama kiyane, gagabit board ekak dala. galle road eka pate aduwata karagana shop ekak danawada

    autocad karanawa nam seperate vga card ekak gahana eka aniwaryada

    seperate vga eka aniwarya ne macho.gahaganna puluwannam hodayi....drowing karaddi godak lasi....