මචාන්ලා මට Corei5 Desktop PC ගන්න අවශය වෙලා තියෙනවා අපේ Office එකට. කවුරු හරි ඉන්නවාද Computer Business කරන කෙනෙක්. මේ මාසය ඇතුලත ගන්න ඔනි.. උදවි කරපල්ලා..