desktop eke 1ke inna gaman FB චැච් කරන්න ආස අයට මෙන්න කියාපු භාණ්ඩ&#
මේක මගෙ පලවෙනි Thread එක!!!!!!!!!!!!!!!!
මෙන්න මට හම්බ වෙච්ච මරු සොෆ්ට්වෙයා කෑල්ලක් ,මාත් මෙ වගෙ එකක් හොය හොයමයී හිටියෙ ඉතින් ඔන්න හම්බ උනෙ අද තමා... අපෙ කට්ටිය සෑහෙන්න FB එකේ ඉන්නවනේ එත් හැම වෙලේම වෙබ් බ්රව්සර් එක open කරන් කරන chat,friend requests,Notifications බලන එක එපා වෙනවනෙ, මේ සොෆ්ට්වෙයා එකෙන් ඒ ඔක්කොම ප්රශ්ණ විසඳනවා මේක තාම WINDOWS XP වල වැඩ නැහැ
එත් WIN VISTA ,WINDOWS 7 වල එළකිරි වගෙ වැඩ!! ඔය පහල තියෙන විදිහට කරල බලලා ඔයාලගෙ අදහස් ටිකකුත් දාලම යන්නකෝ !!!!!

For windows platform users
මෙතන කොටන්න
දැන් ඉතිං වැඩේ ගොඩ!!!!!!!

Apple iPhone/iPad/iPod Touch
For Android OS users
android market
මේක මම ගල් කරපු තැන කඩ්ඩෙන් මෙහෙම දාලා තිබ්බා!!
Leaked Official Facebook Messenger App For Windows
Official Facebook Messenger application's has been available for mobile platforms like iOS and Android since quite some time now, and Facebook soon plans to penetrate your desktops with their native application for Windows OS.
While not YET officially announced the "Facebook Chat"/"Facebook Messenger" for Windows can now be grabbed from Facebook servers, the private installation file URL which was not supposed to go public is now leaked and can be downloaded and installed by anybody directly from Facebook. Direct download links and more screen-captures after the jump.
කට්ටියට වැඩේ හිතට ඇල්ලුවනම් රෙප් වලින් සලකලා ගියාට කිසිම අමනාපයක් නැහැ!!!!!!