desktop eke 1ke inna gaman FB චැච් කරන්න ආස අයට මෙන්න කියාපු භාණ්ඩ&#

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,556
    1,030
    113
    Negombo paththe thama
    desktop eke 1ke inna gaman FB චැච් කරන්න ආස අයට මෙන්න කියාපු භාණ්ඩ&#

    මේක මගෙ පලවෙනි Thread එක!!!!!!!!!!!!!!!!


    මෙන්න මට හම්බ වෙච්ච මරු සොෆ්ට්වෙයා කෑල්ලක් ,මාත් මෙ වගෙ එකක් හොය හොයමයී හිටියෙ ඉතින් ඔන්න හම්බ උනෙ අද තමා... අපෙ කට්ටිය සෑහෙන්න FB එකේ ඉන්නවනේ එත් හැම වෙලේම වෙබ් බ්‍රව්සර් එක open කරන් කරන chat,friend requests,Notifications බලන එක එපා වෙනවනෙ, මේ සොෆ්ට්වෙයා එකෙන් ඒ ඔක්කොම ප්‍රශ්ණ විසඳනවා මේක තාම WINDOWS XP වල වැඩ නැහැ :( එත් WIN VISTA ,WINDOWS 7 වල එළකිරි වගෙ වැඩ!! ඔය පහල තියෙන විදිහට කරල බලලා ඔයාලගෙ අදහස් ටිකකුත් දාලම යන්නකෝ !!!!!:cool::cool:

    For windows platform users
    මෙතන කොටන්න

    facebook-chat-on-windows-1.png

    facebook-chat-on-windows-2.png


    facebook-chat-on-windows-3.png


    දැන් ඉතිං වැඩේ ගොඩ!!!!!!!:yes::yes:


    Apple iPhone/iPad/iPod Touch



    For Android OS users
    android market


    මේක මම ගල් කරපු තැන කඩ්ඩෙන් මෙහෙම දාලා තිබ්බා!! :rolleyes::rolleyes:

    Leaked Official Facebook Messenger App For Windows


    Official Facebook Messenger application's has been available for mobile platforms like iOS and Android since quite some time now, and Facebook soon plans to penetrate your desktops with their native application for Windows OS.

    While not YET officially announced the "Facebook Chat"/"Facebook Messenger" for Windows can now be grabbed from Facebook servers, the private installation file URL which was not supposed to go public is now leaked and can be downloaded and installed by anybody directly from Facebook. Direct download links and more screen-captures after the jump.



    facebook-chat-on-windows.png



    කට්ටියට වැඩේ හිතට ඇල්ලුවනම් රෙප් වලින් සලකලා ගියාට කිසිම අමනාපයක් නැහැ!!!!!!
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Leaked Official Facebook Messenger App For Windows
    ෂූවර්ද මචන් මේකෙ publisher = Facebook.Inc කියල
    මම හිතන්නෙ නැ facebook එකෙන්ම මෙවැනි desktop app එකක් හදයි කියල
    මොකද එතකොට එයාලගෙ ad පෙන්නන්නෙ tv එකේද
    අදහසක් පමණයි
    rep++
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෂූවර්ද මචන් මේකෙ publisher = Facebook.Inc කියල
    මම හිතන්නෙ නැ facebook එකෙන්ම මෙවැනි desktop app එකක් හදයි කියල
    මොකද එතකොට එයාලගෙ ad පෙන්නන්නෙ tv එකේද
    අදහසක් පමණයි
    rep++
    http://mashable.com/2011/12/30/facebook-messenger-windows/

    https://www.facebook.com/help/?faq=140228902751098#What-is-Messenger-for-Windows?-