මගේ desktop එක on කරලා ටික වෙලාවකින් off වෙනවා. පොඩි software කැල්ල දාලා බැලුවා මෙන්න මේක අවා. ආයේ on කරද්දී load වෙද්දීම off වෙනවා. :no::no::no::no::no::no: