Desktop GSM phones

anaaa

Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    කව්රුහරි දන්නවද ලංකාවේ සිම් දාන්න පුළුවන් desktop ෆෝන් එකක් ගන්න තැනක්? අපේ ගෙදර පොඩ්ඩක් පරණ පන්නයේ අය ඉන්නවා mobile ෆොනේ එකක් පාවිච්චි කරන්න දන්නේ නැති උදවිය... මෙන්න මේක වගේ... http://www.ebay.com/itm/Wireless-Un...06065?pt=UK_Mobile_Phones&hash=item27ed013db1

    ලොකු උදව්වක්...
    CDMA ගත්තොත් පාඩුයි වගේ.. මොකද ඕකෙන් ගන්නේ GSM නොම්මර වලට තමා වැඩිපුර...

    බොහොම ස්තුතියි....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,345
    12,427
    113
    Ohio, USA
    කව්රුහරි දන්නවද ලංකාවේ සිම් දාන්න පුළුවන් desktop ෆෝන් එකක් ගන්න තැනක්? අපේ ගෙදර පොඩ්ඩක් පරණ පන්නයේ අය ඉන්නවා mobile ෆොනේ එකක් පාවිච්චි කරන්න දන්නේ නැති උදවිය... මෙන්න මේක වගේ... http://www.ebay.com/itm/Wireless-Un...06065?pt=UK_Mobile_Phones&hash=item27ed013db1

    ලොකු උදව්වක්...
    CDMA ගත්තොත් පාඩුයි වගේ.. මොකද ඕකෙන් ගන්නේ GSM නොම්මර වලට තමා වැඩිපුර...

    බොහොම ස්තුතියි....

    පරන ෆෝන් කඩවල අති.. ඉස්සර හච් එකෙන් දුන්න රන්කථා කියල පැකේජ් එකත් එක්ක සිම් දාන ජීඑසෙම් ෆෝන් එකක්.. එහෙම නැතිනම් ලන්කාවෙ ගොඩක් අය නෝර්මල් ෆෝන් සිම්දාන විදියට කන්වර්ට් කරලත් දෙනවා.. පොඩ්ඩක් හොයල බලපන් එහෙම...
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    බොහොම ස්තුතියි සහෝලා.... හොයල බලන්නම්... තව අදහස් තියනවනම් කියන්න....