කාටවත් කරදරයක් නොකර ජීවත් වෙලා මදි බං. කුසල් රැස් කරගන්න ඕනෙ.
ඉතින් දෙයියෝ මම කිව්වේ ඒකනේ පින් දහම් කරගමු කියල
කාටවත් කරදරයක් නොකර ජීවත් වෙලා මදි බං. කුසල් රැස් කරගන්න ඕනෙ.
ඔච්චර හිතන්න දෙයක් නෑ බන්, ඒක හරීම සිම්පල් . කාටවත් කරදරයක් නොවී පාඩුවේ ජිවත් වෙයන්කෝ, මම හිතන්නේ බුදුන් වහන්සේටත් ඕනේ කලේ ඒකම තමයි, උබල එත් මේ කරන්නේ මුලාවක් ඇතුලේ තවත් මුලාවක් හදාගෙන මුලාව වෙනුවෙන් සටන් කරන එක දැන් මේවා නවත්තන්න බෑ මේ තියෙන්නේ සාසනේ විනාශ වෙන කාලේ, මට කියන්න තියෙන්නේ බයිලා නොගහ පින් දහම් කරගමු කියල විතරයි


















































































































































































ආගම කොහෙද සංස්කෘතිය කොහෙද? බෞද්ධ ආගමක් ද දර්ශනයක් ද? Despacito ගැහුවා ම නිවන් යන මාර්ගය බ්ලොක් වෙනවද?
[/QUOTE]
ආගම කොහෙද සංස්කෘතිය කොහෙද? බෞද්ධ ආගමක් ද දර්ශනයක් ද? Despacito ගැහුවා ම නිවන් යන මාර්ගය බ්ලොක් වෙනවද?
[/QUOTE]කටින පින්කන් නෙවේ වඳුරු බයිලා මේවා.
කටින පිනමේදී කරන්නේ වස් වසපු අරණ්‍ය වාසි භාවනා යෝගී භිෂුන්වහසෙලගේ ඕන එපාකම් පිරිමහන පුජාව ඕක. ඊළඟ සදහම් චාරිකාවේ වඩින්න කලින්. ඒවගේ උතුම් පුණ්‍ය කර්මයක් කටින පිංකම.
දැන් එක Rio de Janeiro Carnival එක වෙන්න යන්නේ.
අරණ්‍ය වාසි භාවනායෝගී භික්ෂුන් වහන්සේලා දැන් හොයන්නත් නෑ. එක වෙනම කතාවක්.

රෝසි ආච්චි;23875709 said:ආගමයි සංස්කෘතියයි පටලගන්න එපා බෝයිස් !
අපිම අපිට කෙලවගෙන බං.![]()