Despacito Katina කටින පෙරහැර version

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    කාටවත් කරදරයක් නොකර ජීවත් වෙලා මදි බං. කුසල් රැස් කරගන්න ඕනෙ.

    ඉතින් දෙයියෝ මම කිව්වේ ඒකනේ පින් දහම් කරගමු කියල
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔච්චර හිතන්න දෙයක් නෑ බන්, ඒක හරීම සිම්පල් . කාටවත් කරදරයක් නොවී පාඩුවේ ජිවත් වෙයන්කෝ, මම හිතන්නේ බුදුන් වහන්සේටත් ඕනේ කලේ ඒකම තමයි, උබල එත් මේ කරන්නේ මුලාවක් ඇතුලේ තවත් මුලාවක් හදාගෙන මුලාව වෙනුවෙන් සටන් කරන එක දැන් මේවා නවත්තන්න බෑ මේ තියෙන්නේ සාසනේ විනාශ වෙන කාලේ, මට කියන්න තියෙන්නේ බයිලා නොගහ පින් දහම් කරගමු කියල විතරයි

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැං එතකොට මුස්ලිම් ආගම් වල තියෙන විදියට ද බුද්ධාගම තියෙන්න ඕන? එහෙම නැත්තන් සමහර කෑලි විතරක් මුස්ලිම් ආගම් වල තියෙන විදියට ද බුද්ධාගම වෙන්න ද ඕන? ආගම කොහෙද සංස්කෘතිය කොහෙද? බෞද්ධ ආගමක් ද දර්ශනයක් ද? Despacito ගැහුවා ම නිවන් යන මාර්ගය බ්ලොක් වෙනවද?
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ආගම කොහෙද සංස්කෘතිය කොහෙද? බෞද්ධ ආගමක් ද දර්ශනයක් ද? Despacito ගැහුවා ම නිවන් යන මාර්ගය බ්ලොක් වෙනවද?[/QUOTE]


    Ado Naduwal thiyenawa, enna puluwan da defend karannada ? :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආගම කොහෙද සංස්කෘතිය කොහෙද? බෞද්ධ ආගමක් ද දර්ශනයක් ද? Despacito ගැහුවා ම නිවන් යන මාර්ගය බ්ලොක් වෙනවද?


    Ado Naduwal thiyenawa, enna puluwan da defend karannada ? :yes:[/QUOTE]

    උබ කියන එකේ ඇත්තක් නැත්තෙමත් නෑ, මේක බුද්දාගමට බද්ධ වෙච්ච සංස්කෘතික අංගයක්. බෙර පද කියන්නේ පාරම්පරික දෙයක්. ඒ කාලේ ට අනුව තමා මේවා හැදිලා තියෙන්නේ. හැමදාම එකම බෙර පදේ ගහනවට වැඩිය මෙහෙම කාලෙන් කාලෙට අලුත් වෙන එකත් හොදයි ඒක අතකට. හැම දෙයක්ම වෙනස් වෙනවනේ ලෝකේ. හැබැයි ආගමික පසුබිම විනාස වෙන්න දෙන්න හොද නෑ.:yes:
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ආගම කොහෙද සංස්කෘතිය කොහෙද? බෞද්ධ ආගමක් ද දර්ශනයක් ද? Despacito ගැහුවා ම නිවන් යන මාර්ගය බ්ලොක් වෙනවද?


    Ado Naduwal thiyenawa, enna puluwan da defend karannada ? :yes:[/QUOTE]

    එහෙම නෙමේ බං. හරි බෙර වාදන ඇහෙද්දී මගෙ නම් ඇඟත් එක්ක සීතල වෙලා හෙන ගටක් එනවා බං.
    Confident එකක්. මෙව්වා නිකන් Asterix බලනව වගේනේ. හෙන ආතල් එකක් ගන්න හැගීමක් හිතට එනවා. අපේ හිතේ අවුල කියයි දැන් උබලා. තවම මචං අපේ හිත් වැඩ කරන්නේ බාහිර දේවල් එක්ක. රහත් වෙලා නැනේ. මටනම් මචං කිසිම ශ්‍රද්ධාවක් හිතෙන් නෑ. දැං ඉතිං උඹ මුලා වෙලා අරක මේක කියන්ගෙ එන්න එපා. මේ මට හිතෙන හැටි.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0



    RIP Sri Lanka

    Leaving this country right now
    Patta nam Rep ekak deela yanna:yes::yes::yes:
    #katina #despasito

    කටින පින්කන් නෙවේ වඳුරු බයිලා මේවා.

    කටින පිනමේදී කරන්නේ වස් වසපු අරණ්‍ය වාසි භාවනා යෝගී භිෂුන්වහසෙලගේ ඕන එපාකම් පිරිමහන පුජාව ඕක. ඊළඟ සදහම් චාරිකාවේ වඩින්න කලින්. ඒවගේ උතුම් පුණ්‍ය කර්මයක් කටින පිංකම.

    දැන් එක Rio de Janeiro Carnival එක වෙන්න යන්නේ.

    අරණ්‍ය වාසි භාවනායෝගී භික්ෂුන් වහන්සේලා දැන් හොයන්නත් නෑ. එක වෙනම කතාවක්.
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    කටින පින්කන් නෙවේ වඳුරු බයිලා මේවා.

    කටින පිනමේදී කරන්නේ වස් වසපු අරණ්‍ය වාසි භාවනා යෝගී භිෂුන්වහසෙලගේ ඕන එපාකම් පිරිමහන පුජාව ඕක. ඊළඟ සදහම් චාරිකාවේ වඩින්න කලින්. ඒවගේ උතුම් පුණ්‍ය කර්මයක් කටින පිංකම.

    දැන් එක Rio de Janeiro Carnival එක වෙන්න යන්නේ.

    අරණ්‍ය වාසි භාවනායෝගී භික්ෂුන් වහන්සේලා දැන් හොයන්නත් නෑ. එක වෙනම කතාවක්.


    අපිම අපිට කෙලවගෙන බං. :angry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේක cultural දෙයක් නිසා මේක මෙතනට සුදුසු නෑ මට නං. ඉස්සරහට බෙරත් Bandra මික්ස් වගේ යද්දී තේරෙයි දැන් මේවා අනුමත කරපුවගේ විපාක.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    රෝසි ආච්චි;23875709 said:
    ආගමයි සංස්කෘතියයි පටලගන්න එපා බෝයිස් !

    ඔය දෙකම බද්ධ වෙලා තියෙන්නෙ බං..
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපිම අපිට කෙලවගෙන බං. :angry:

    හැටිනේ බන්. ඉතිහාසේ තියෙන්නේ අන්යාගමිකයන් ඇවිල්ලා බුදු දහම විනාස කිරීම. දැන් තියෙන්නේ බුද්ධාගමේ එවුන්මයි කරන්නේ.

    මේකෙම සමහරු කියන විදිහට නුවර පෙරහැරේ නැට්ටුවෝ අයින් කරලා අර චන්දිමාල්ගේ birthday එකේ නටපු ජාතියේ බඩු ටිකක් නටව නටව ගියාට අවුලක් නෑ. ඇයි නිවන කියන්නේ වෙන එකක් ලු ඒකට බාදාවක් නෑ ලු.

    ඕන සින්දුවක් ගහගෙන නට නට යන්න තියන්නේ අවුලක් නෑ... "Fill-T ගේ මල්ලි" සද්දෙට දාගෙන කිය කිය බඩු ටිකක් හෙළුවෙන් අලියා වටේට දාගෙන නට නට යන්න තියෙන්නේ...

    මනා ඉන්ද්‍රීය සංවරයකින් යුතුව මනා ශ්‍රද්ධාවකින් යුතුව බුදු රජාණන් වහ්සේගේ, ධර්මයේ, සංඝ රත්නයේ ගුණ සිහි කරලා උතුම් ශ්‍රද්ධාවෙන් කරන පුජාවක් පින්කමක් නෙවේ.