praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    අපේ ඇඟේ එකතු වෙලා තියෙන විස වර්ග සහ ඒව ඇඟෙන් අයින් කරගන්ඩ මොනාද කරන්ඩ පුලුවන් කියල සාකච්ඡා කරමු.
    උදා - Fatty liver

    මු කිරියේ දාන ත්‍රෙඩ් වල අඩංගු දේවල් බලපන්, FATTY LIVER, ANTI OXIDANT, RITALIN, PSYCHOLOGICAL DISORDERS
    එහෙව් එකෙක් සිකුරිටි ජොබ් කර කර ඉන්නවා කියල හිතන්න පුලුවන්ද? මු හොඳ උගත් එකෙක් හොඳ විද්‍යා දැනුමක් තියෙන. ඉඳහිට බොරුවට බබා පාර්ට් දාල මේකේ උන් අන්දනවා.