developers la waruw

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,232
    36,108
    113
    මැදමහනුවර
    OIG-removebg-preview.png
     
    Last edited:
    • Like
    Reactions: Amilap1 and Psiko

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    https://fusiondemo.dhru.com/

    me scrip eka laravel use karalda hadala thiynne ?
    meka 300$ walta watinwda? mita wada hoda script ekak thiynwda naththn ?

    mata me site eka wage ekak thama ghnn oni

    help guys
    ඕකෙ source එක හොයාගන්න බැරිවෙයි. හැබැයි dhru API conneact කරල හදපු ඔය වගේ cms තියනවා. ඒකක් හොයාගන්න.

    https://github.com/muhammad-shariq/exclusiveunlock

    හදල තියෙන්නෙ
    https://builtwith.com/?https://fusiondemo.dhru.com/
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    E wage + elfsight Widgets Use karala thiynwa
    ethkta bn meka 300$ dila gnnn ek paduida ?mt me wge server script ekak set une na :(
    mata katha kalada ?
    ooo blpnko meka
    ලොග් උනාට පස්සෙ මොනවද තියන functions?
    https://fusiondemo.dhru.com/admincp/main.php meka mchn admin panel eka log wla bhnko ,, admin/admin

    munma hdpu ekak nemi neda ethkt? hbai mun kiuwenam okkm unmai hduwe kyla
    ඕකෙ source එක හොයාගන්න බැරිවෙයි. හැබැයි dhru API conneact කරල හදපු ඔය වගේ cms තියනවා. ඒකක් හොයාගන්න.

    https://github.com/muhammad-shariq/exclusiveunlock

    හදල තියෙන්නෙ
    https://builtwith.com/?https://fusiondemo.dhru.com/
    mchn mn try kara oka ,setup krma log wnn ba bn ,,ado help krpnko ekak hoygnn mn dna hena kal idla hoynwa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ethkta bn meka 300$ dila gnnn ek paduida ?mt me wge server script ekak set une na :(

    ooo blpnko meka

    https://fusiondemo.dhru.com/admincp/main.php meka mchn admin panel eka log wla bhnko ,, admin/admin

    munma hdpu ekak nemi neda ethkt? hbai mun kiuwenam okkm unmai hduwe kyla

    mchn mn try kara oka ,setup krma log wnn ba bn ,,ado help krpnko ekak hoygnn mn dna hena kal idla hoynwa
    ඕක ෆයිවර් එකේ පොරක් කරනව බන්.
    https://www.fiverr.com/shariq2k/gsm-code-selling-store

    තව මේ වගේ ඒවත් තියනව.
    https://simunlocks.com/

    ඔකක් සෙටප් කරනව කියන්නෙ දවසක් විතර යන වැඩක්නෙ බන්. බලන් යද්දි dhru fusion ගන්න එක ලේසියි ලාබයි වගේ :sorry:
     
    • Sad
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    ඕක ෆයිවර් එකේ පොරක් කරනව බන්.
    https://www.fiverr.com/shariq2k/gsm-code-selling-store

    තව මේ වගේ ඒවත් තියනව.
    https://simunlocks.com/

    ඔකක් සෙටප් කරනව කියන්නෙ දවසක් විතර යන වැඩක්නෙ බන්. බලන් යද්දි dhru fusion ගන්න එක ලේසියි ලාබයි වගේ :sorry:
    ow bn mtath dan ehma hithnwa , un one time hosting ekta dala denne script eka hbai :( ita psse hosting mru krnnth 50$ gnnw yko
    ලොකු functions ටිකක් තියේ වගේනෙ බන්. 500 ට වඩානම් ගන්න පුලුවන් ලොවෙත්.
    offer ekkt kyla thma bn 300 kynn dan , one time install krla denwlu , 50$ dila support / update gnn wnwa :baffled:
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    ow bn mtath dan ehma hithnwa , un one time hosting ekta dala denne script eka hbai :( ita psse hosting mru krnnth 50$ gnnw yko

    offer ekkt kyla thma bn 300 kynn dan , one time install krla denwlu , 50$ dila support / update gnn wnwa :baffled:
    ආහ් උබද 300ක් දීල ගන්නෙ. එහෙනම් පාඩු නෑ. මන් හිතුවෙ උබට develop කරන්න දෙනව කියල.
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    ආහ් උබද 300ක් දීල ගන්නෙ. එහෙනම් පාඩු නෑ. මන් හිතුවෙ උබට develop කරන්න දෙනව කියල.
    naa mchn imei server ekak ghnn kyla bluwe ,, danata server okkma wage duwnne munge script eka thma ,hbi munge service nam anthimai bn kisima reply ekak na mail wltath :baffled: buy krnnn kalin mhemnm buy krta psse khma waid kyl hithnwa

    https://www.trustpilot.com/review/shoppingcartdemo.dhru.com