february dapu post ekakne machan..
btw monawada ara Elastic research, Rabbit mq kiyanne?
february dapu post ekakne machan..
මං ඕක වැඩියත් ම දැම්මේ requirements ගැන idea එකක් ගන්න මචන්..february dapu post ekakne machan..
btw monawada ara Elastic research, Rabbit mq kiyanne?
එහෙනම් rabbitmq කියන එක amazon එකෙ SQS (Simple Queue Service) එකට සමානයි නේද? මේකත් IoT වලදි යූස් කරනවා.මං ඕක වැඩියත් ම දැම්මේ requirements ගැන idea එකක් ගන්න මචන්..
Elasticsearch කියන්නේ search engine එකක්.. ඒකට data, documents දීලා අපි search term එකක් දුන්නම ඌ ඒ data වලින් search කරලා results අරන් දෙනවා..
Rabbitmq කියන්නෙ queues හදන system එකක්.. Iot වල එහෙම events queue එකක තියාගන්න පුළුවන් මේක use කරලා.. තත්පරේට events සිය ගානක් ආවත් මේකෙන් ආපු පිළිවෙලට events queue කරලා තියාගන්න පුළුවන්..
හරියට හරිඑහෙනම් rabbitmq කියන එක amazon එකෙ SQS (Simple Queue Service) එකට සමානයි නේද? මේකත් IoT වලදි යූස් කරනවා.
microservices, distributed systems, සහ serverless applications අතර massage queue කරන්න පුලුවන්.
හරිනේ?

TFS. Mama me linkedin eke thiyana networking relaed dewal tikath balagaththa. E tika balala thibune ne wediya kalin IP, subnet herenna. Thwa DBMS balanna thiyenwa.හරියට හරි
Networking concepts that you must know as prerequisite to work as a devops engineer
https://www.linkedin.com/posts/maya...swithmayank-activity-6961668999524872193-_lnR
------ Post added on Aug 7, 2022 at 10:24 AM
ඕක මාත් බැලුවා. මම බැලුවම තිබ්බේ ඕක z shell කියලා එකක් කියලා.Nanage course eke git lesson waladi use karana terminal eka mokakda ban?
windows wala run karana ekakda?
View attachment 181417
Zsh කියන්නේ mac os ඒකට එන shell eka මචං.. Linux වල bash වගේම තමා වෙනසක් නෑ..හැබැයි ඕකෙ ගහන command windows terminal එකේ නම් වැඩ කරන එකක් නෑ.. Windows එකේ git bash එකේ නම් වැඩ කරාවි..ඕක මාත් බැලුවා. මම බැලුවම තිබ්බේ ඕක z shell කියලා එකක් කියලා.
The Z shell is a Unix shell that can be used as an interactive login shell and as a command interpreter for shell scripting.
ඒත් sure නෑ. බලමු දන්න කෙනෙක් කියයිනේ
macNanage course eke git lesson waladi use karana terminal eka mokakda ban?
windows wala run karana ekakda?
View attachment 181417
na machan z shell eka mama ubuntu walata dala thiyenne..ඕක මාත් බැලුවා. මම බැලුවම තිබ්බේ ඕක z shell කියලා එකක් කියලා.
The Z shell is a Unix shell that can be used as an interactive login shell and as a command interpreter for shell scripting.
ඒත් sure නෑ. බලමු දන්න කෙනෙක් කියයිනේ
eka thamai machan eke mara lesi neda git ekka weda karaddi..Zsh කියන්නේ mac os ඒකට එන shell eka මචං.. Linux වල bash වගේම තමා වෙනසක් නෑ..හැබැයි ඕකෙ ගහන command windows terminal එකේ නම් වැඩ කරන එකක් නෑ.. Windows එකේ git bash එකේ නම් වැඩ කරාවි..
එහෙම පෙන්නන්නේ zsh shell extensions දාගත්තම මචන්..api weda karana branch eka side eken watenawane
එහෙම පෙන්නන්නේ zsh shell extensions දාගත්තම මචන්..
mn hithuwe git Mac OS version eka daala kiyalaඕක මාත් බැලුවා. මම බැලුවම තිබ්බේ ඕක z shell කියලා එකක් කියලා.
The Z shell is a Unix shell that can be used as an interactive login shell and as a command interpreter for shell scripting.
ඒත් sure නෑ. බලමු දන්න කෙනෙක් කියයිනේ
vmware..ubuntu daganna wadiyen hoda vmware da virtual boxda?
Build tools walata enakan kala machan..@pasansnoop any update? how is it going
aluth thread ekak dapan machan kauruhari set weiMata java kiala deepan kauru Hari man gewanawa.