DevOps Bootcamp by Nana

Thanks brother, by the way this is latest one ?

machan MEGA eke View attachment 221393 kiyala enawa any solution
------ Post added on Dec 22, 2023 at 7:40 AM
Try this : Link

Thanks for sharing. එක zip file එකකට ගන්න බැරිද ඕක
Desktop එකෙන් නම් උඩ තියෙන ඩවුන්ලෝඩ් කියන තැන ඩ්‍රොප්ඩවුන් එක ක්ලික් කලාම download as zip කියලා එනවා.
------ Post added on Dec 22, 2023 at 1:42 PM

Nana Fukada
දන්නෙ නෑ. :no:
------ Post added on Dec 22, 2023 at 1:44 PM

Download karanna Bari da?
පුළුවන් :yes:
------ Post added on Dec 22, 2023 at 1:45 PM
 
balanna itin neda ada kale kello:dull:

Confused Bugs Bunny GIF by Looney Tunes
 
scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    Try this : Link

    Desktop එකෙන් නම් උඩ තියෙන ඩවුන්ලෝඩ් කියන තැන ඩ්‍රොප්ඩවුන් එක ක්ලික් කලාම download as zip කියලා එනවා.
    ------ Post added on Dec 22, 2023 at 1:42 PM

    ඒක pc එකේ කොහේටද download වෙන්නේ?
     
    • Like
    Reactions: Geshi95
    ඒක pc එකේ කොහේටද download වෙන්නේ?
    සාමාන්‍යයෙන් downloads folder එකට තමයි. Download වෙන්නෙ.

    ai ehema kare? :(
    මම මොකුත් කලේ නෑනෙ. :shocked:
    ------ Post added on Dec 23, 2023 at 8:35 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    සාමාන්‍යයෙන් downloads folder එකට තමයි. Download වෙන්නෙ.

    Download කියන drop down එකෙන් 7zip එක download කරහම maga එක ඇතුලෙම popup window එකක තමයි download වෙන්නේ.. download folder එක ඇතුලේ tempory file එකක් වත් creat වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: Geshi95
    මම එයාව තනිකරන්නෙ මොකටද? මම කලින් එයාව බලාගත්තෙ නෑනෙ. 🤔

    Download කියන drop down එකෙන් 7zip එක download කරහම maga එක ඇතුලෙම popup window එකක තමයි download වෙන්නේ.. download folder එක ඇතුලේ tempory file එකක් වත් creat වෙන්නේ නෑ..
    ඔව් එහෙම වෙලා තමයි ෆෝල්ඩර් එකට එන්නෙ. ලොකු ෆයිල් එකක් නිසා වෙලා යයි. නැත්නම් ඉස්සෙල්ලා එක වීඩියෝ එකක් විතරක් ඩවුන්ලෝඩ් කරලා බලන්න හරියනවද කියලා.
    ------ Post added on Dec 23, 2023 at 12:31 PM
     
    • Like
    Reactions: scorpion MW