any uodateමාත් කරා... 1033 කියලා පෙන්නුවේ ලකුණු. IQ ඒවානම් හිතුවේ නෑ, කනා ගැහුවේ...
මම හිතුවේ මුල ප්‍රසන 25 තප්පර 30, අන්තිම 15වට විනාඩියයි කියලා.. එත් මේක කලවමනේ දාල තිබ්බේ, එක මීටර් වෙනකොට ප්‍රසන 2-3ක් කෙල වෙලා.
ප්‍රසන 2ක් ප්‍රස්නේ කියවල, උත්තර ටික කියවනකොට ගිහිං..
38 Overall Questions Answered 23 Correct Questions Answered 1033 Overall Points Earned
What type of trash exam it was xd

Typical Srilankan momentado kana ghpu ewwo set kr gnna atte

no update yetKattiyawa select karala neda? Minimum score eka gana adahasak thiyeida select wuna
eglloge test eka beta test karanwa, feedback ganna free dila.owa karala athi wade mkdda..gon athal
kro answer ek read krnnwt time nehno update yet
වෙලාව ගැන අහපු එකට මෙහෙම රිප්ලයි එකක් ඇවිල්ල තිබුන...
View attachment 249275
------ Post added on Apr 15, 2025 at 10:46 AM
Selected damatat awa
Marksemail ekak awa, not selected
![]()