DevOps : Hack and Defend ගැන එලකිරියෙ කතා කරන එක හොදද

Dhananja4medialab

Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    හොද අදහසක් .. ලංකාවේ ගොඩක් Server Hardening, Pen-testing and Vulnerability Assessment ගැන ලොකු අවබොධයක නෑ Sys Admin ලට. ලංකාවේ ගොඩක් දුරට pen-testing කරන්නෙත් නැති තරම්. ගොඩක් කරන්නේ VA and Hardening තමා..අදහස හොදයි..ක්‍රියාවට නන්වන්නම්..support එකකට මමත් ඉන්නවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    hacking කියන නම භාවිතා නොකර cyber security - pen test යන title භාවිතා කරලා ත්රෙඅඩ් දමන්න ....

    එවිට forum rule හෝ government rules වලට බලපෑමක් නැත..

    Hacking යනු නීති විරෝදී ක්‍රියාවක් වන අතර....cyber security යනු වුර්තිමය රැකියාවකි...​
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම

    අදහස නම් නරකම නෑ වගේ :D
    ස්තුතියි!
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    hacking කියන නම භාවිතා නොකර cyber security - pen test යන title භාවිතා කරලා ත්රෙඅඩ් දමන්න ....

    එවිට forum rule හෝ government rules වලට බලපෑමක් නැත..

    Hacking යනු නීති විරෝදී ක්‍රියාවක් වන අතර....cyber security යනු වුර්තිමය රැකියාවකි...​

    11.gif
    11.gif
    11.gif
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    aniwa cautions ekka dapan mewa isolated servers wala witharak test karanna kiyala wage ethakota hari
    CEH lecture notes walath thinne ehema :P :rofl:
    :yes::yes::yes:
    මම ඔයාලා කියපු විදියට ලොකුවට Cautions එකක් දාල මුල්ම ලිපිය ඊයෙ දැම්ම :rofl:. අද Stealth scanning එකක් කරන විදිය කියන්න තම හිතාගෙන ඉන්නෙ. ඒ සදහා nmap සහ hping3 යොදාගන්න හැටි එකෙන් කියල දෙනව. කාටවත් කරදරයක් වෙන්නැතුව normal එකේ වැඩටික කරගෙන ගියොත් අපිට PT එකත් ඉවර කරගන්න පුළුවන්;)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    DevOps : Hack and Defend ගැන එලකිරියෙ කතා කරන එක හොදද?
    යාලුවනෙ. පහුගිය දවස් දෙකේ ටිකක් බිසී වුනා. පොඩි වැඩක් තිබුන. වැඩේ ඉවර වුනාට පස්සෙ මට තේරුණ දෙයක් තමයි . අපේ රටේ බහුතරයක් Sys admin ලට Hack and Defend ගැන තියෙන අවබෝදය අඩු බව. මම කැමතියි ඒ ගැනත් ලිපි කිහිපයක් ලියන්න. නමුත් මට පොඩි ගැටලුවන් තියෙනව vulnerability penetration testing ගැන එළකිරි එකේ කතාකරන එක හොදද නරකද ?කියල. ලංකාවේ IT නිතිය ගැන මට ලොකු වැටහීමක් නැත.

    ස්තුතියි.

    do it please
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    hacking කියන නම භාවිතා නොකර cyber security - pen test යන title භාවිතා කරලා ත්රෙඅඩ් දමන්න ....

    එවිට forum rule හෝ government rules වලට බලපෑමක් නැත..

    Hacking යනු නීති විරෝදී ක්‍රියාවක් වන අතර....cyber security යනු වුර්තිමය රැකියාවකි...​
    machan white hackers are also professional :D
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    එළකිරි එකේ කවුරුවත් නැද්ද ලංකාවේ IT නිතිය ගැන දන්න? මගේ මිතුරෙක් මාර්ගයෙන් මම මේ සම්බන්දව කරුණු ටිකක් සොයා බැලුව, ලැබුන ප්‍රතිචාරය එතරම් හොද එකක් නොවේ.
    දැනට මම පාඩම් දෙකක් ඉවර කරා. මේ තියෙන තත්වය යටතේ අපිට ඉදිරි පාඩම් ටික කරගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ IT නිතිය තුල තිබෙන සිමාවන් පැහැදිලිව දැන ගන්න ඕන.

    මගේ පුද්ගලික මතය නම් හැම දෙනෙක් සතුව යමක් ඉගෙනීමේ අයිතියක් තිබෙනව.
    නමුත් අපි අපේ නීතියට ගරු කල යුතුමෙන්න එය රැකියා යුතුයි.

    ස්තුතියි!