Kisi dekata baya wenna epa ban..
PM ekak damma . mama oke anik paththa karanna yanne.baya hithuna
![]()
Thaman karanna yana de hodin igenaganna
Hoda English saha peoples skills hadaganna... Wadey goda!
Kisi dekata baya wenna epa ban..
PM ekak damma . mama oke anik paththa karanna yanne.baya hithuna
![]()
same ban. me davas vala Red hat eka karanva devops/operation side ekata yanna. programming tibba passion eka giya ban.Mokada miniho
Programming nam hena exhausting labbak... Ekai samu dunne
Kisi dekata baya wenna epa ban..
Thaman karanna yana de hodin igenaganna
Hoda English saha peoples skills hadaganna... Wadey goda!
උබට දැනටම එපා වෙලාද සෝක් බන් සෝක් . තව ඉස්සරට පලයන් කෝ . මොනා උනත් සල්ලි නිසා කරනව කිව්ව තිත්ත ඇත්තටනම් ගරු කරනවා . උදේ ඉදන් කරන්නේ ලියන එකනේ ඔය ජොබ්ස් එකේ ඇස් පොට්ට වෙනකම් . මම ෆීල්ඩ් එකේ දැන් අවුරුදු 7 හම්මේ ඉතින් කොටි වලිගේ අල්ලගත්ත වගේ තමා ඉවරයක් නැ බන් හැමදාම අප්ඩේට් වෙන්වාCool nam naha ban... Unge time zone eka anuwa weda karanne..
12.30 patan gattama ude 9.30 wenakan
Nattam 9.30 4.30 am
Salli nisa karanwa ithin
Mama thama masa 7k wage me field ekata behala professionally..
Redhat exam tika karagannawath welawak nahe
සිරාම කතාව, අපි අප්ඩේට් වෙන එක නැවතුවාම ෆිල්ඩ් එකෙන් නිකන්ම කැපිලා යනවා.උබට දැනටම එපා වෙලාද සෝක් බන් සෝක් . තව ඉස්සරට පලයන් කෝ . මොනා උනත් සල්ලි නිසා කරනව කිව්ව තිත්ත ඇත්තටනම් ගරු කරනවා . උදේ ඉදන් කරන්නේ ලියන එකනේ ඔය ජොබ්ස් එකේ ඇස් පොට්ට වෙනකම් . මම ෆීල්ඩ් එකේ දැන් අවුරුදු 7 හම්මේ ඉතින් කොටි වලිගේ අල්ලගත්ත වගේ තමා ඉවරයක් නැ බන් හැමදාම අප්ඩේට් වෙන්වා
Develops usually write the code, tests and deployment related things like helm chart, docker compose, k8s deployment file.
DevOps usually maintain the infrastructure such as servers, networking, storage, etc and services like CI/CD, container orchestrators, etc. They help developers with deployments. Usually monitoring is provided by DevOps as well.