AnushR

Active member
  • Dec 13, 2008
    205
    73
    28
    මෙහෙමයි මචන් ගොඩක් අය programming වලින් පටන් අරන් ලොකු position වලට යනකොට management පෑත්තට තමයි යන්නේ(දෑනට ඉන්න ගොඩක් architects ල development කරන්නේ නෑහෑනේ).ඉතින් ඒ වෙනකොට හෑම පෑත්තෙන්ම experience තියෙනවා නම් හොදයි decision making වලට.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Cool nam naha ban... Unge time zone eka anuwa weda karanne..

    12.30 patan gattama ude 9.30 wenakan
    Nattam 9.30 4.30 am

    :( Salli nisa karanwa ithin :(

    Mama thama masa 7k wage me field ekata behala professionally..

    Redhat exam tika karagannawath welawak nahe
    උබට දැනටම එපා වෙලාද සෝක් බන් සෝක් . තව ඉස්සරට පලයන් කෝ . මොනා උනත් සල්ලි නිසා කරනව කිව්ව තිත්ත ඇත්තටනම් ගරු කරනවා . උදේ ඉදන් කරන්නේ ලියන එකනේ ඔය ජොබ්ස් එකේ ඇස් පොට්ට වෙනකම් . මම ෆීල්ඩ් එකේ දැන් අවුරුදු 7 හම්මේ ඉතින් කොටි වලිගේ අල්ලගත්ත වගේ තමා ඉවරයක් නැ බන් හැමදාම අප්ඩේට් වෙන්වා
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    උබට දැනටම එපා වෙලාද සෝක් බන් සෝක් . තව ඉස්සරට පලයන් කෝ . මොනා උනත් සල්ලි නිසා කරනව කිව්ව තිත්ත ඇත්තටනම් ගරු කරනවා . උදේ ඉදන් කරන්නේ ලියන එකනේ ඔය ජොබ්ස් එකේ ඇස් පොට්ට වෙනකම් . මම ෆීල්ඩ් එකේ දැන් අවුරුදු 7 හම්මේ ඉතින් කොටි වලිගේ අල්ලගත්ත වගේ තමා ඉවරයක් නැ බන් හැමදාම අප්ඩේට් වෙන්වා
    සිරාම කතාව, අපි අප්ඩේට් වෙන එක නැවතුවාම ෆිල්ඩ් එකෙන් නිකන්ම කැපිලා යනවා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,124
    2
    10,766
    113
    Home Sweet Home
    machan , CI/CD, container orchestrators gana igena ganna youtube recomended videos link denna plz
    Develops usually write the code, tests and deployment related things like helm chart, docker compose, k8s deployment file.
    DevOps usually maintain the infrastructure such as servers, networking, storage, etc and services like CI/CD, container orchestrators, etc. They help developers with deployments. Usually monitoring is provided by DevOps as well.