nice
speedmalli Well-known member Nov 22, 2011 21,595 17,666 113 Auckland Jun 17, 2017 #63 This is good. I use IBM bluemix. In my opinion AWS is way better than this thing.
ja2k17ja Member May 10, 2017 185 166 0 තිස්සමහාරාම Jun 21, 2017 #66 DevOps_UNIX / Linux_7_Sticky Bit ගැන
ja2k17ja Member May 10, 2017 185 166 0 තිස්සමහාරාම Jun 22, 2017 #67 අප ආ ගමන් මග දෙස නැවත හැරී බලමු DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1 http://www.elakiri.com/forum/showthread.php?t=1802828 DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම් http://www.elakiri.com/forum/showthread.php?t=1802889 DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _3 - ඩිරෙක්ටරි සමග සෙල්ලම් කිරීමට මොහොතකට පෙර http://www.elakiri.com/forum/showthread.php?t=1802989 DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _4 - ඩිරෙක්ටරි සමග සෙල්ලම්! http://www.elakiri.com/forum/showthread.php?t=1803088 DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _5 - රිටර්න් ටු ls http://www.elakiri.com/forum/showthread.php?t=1803283 DevOps_UNIX / Linux_6_file permission_ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1803415 DevOps_UNIX / Linux_7_Sticky Bit ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1803663 දැනට ම සැලසුම් කරගත් ආකාරයට තවත් ලිපි 3 කින් UNIX / Linux හා සම්බන්ද මුලික කරුණු ටික කියදිල අවසන් කරනව. ඊට් පසුව අපි UNIX / Linux Shell පරෝග්රම්මින්ග් (Bash) ඉගෙන ගැනීම පටන් ගන්නව. රැදී සිටි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. අද මම බලාපොරොත්තු වෙනවා I / O redirection හා Piping ගැන කතාකරන්න. අද දවස තුල කොහොම හරි ටයිප් කරල ඉවර කරන්න තමයි ට්රයි කරන්නෙ.
අප ආ ගමන් මග දෙස නැවත හැරී බලමු DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1 http://www.elakiri.com/forum/showthread.php?t=1802828 DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම් http://www.elakiri.com/forum/showthread.php?t=1802889 DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _3 - ඩිරෙක්ටරි සමග සෙල්ලම් කිරීමට මොහොතකට පෙර http://www.elakiri.com/forum/showthread.php?t=1802989 DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _4 - ඩිරෙක්ටරි සමග සෙල්ලම්! http://www.elakiri.com/forum/showthread.php?t=1803088 DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _5 - රිටර්න් ටු ls http://www.elakiri.com/forum/showthread.php?t=1803283 DevOps_UNIX / Linux_6_file permission_ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1803415 DevOps_UNIX / Linux_7_Sticky Bit ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1803663 දැනට ම සැලසුම් කරගත් ආකාරයට තවත් ලිපි 3 කින් UNIX / Linux හා සම්බන්ද මුලික කරුණු ටික කියදිල අවසන් කරනව. ඊට් පසුව අපි UNIX / Linux Shell පරෝග්රම්මින්ග් (Bash) ඉගෙන ගැනීම පටන් ගන්නව. රැදී සිටි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. අද මම බලාපොරොත්තු වෙනවා I / O redirection හා Piping ගැන කතාකරන්න. අද දවස තුල කොහොම හරි ටයිප් කරල ඉවර කරන්න තමයි ට්රයි කරන්නෙ.
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Jun 22, 2017 #68 Keep up the good work!
ja2k17ja Member May 10, 2017 185 166 0 තිස්සමහාරාම Jun 23, 2017 #70 DevOps_UNIX / Linux_8_I/O_රිඩිරෙක්ෂන්_සහ_Piping.
OpCode Junior member Jan 12, 2017 31 7 8 Jun 23, 2017 #71 ඉන්ටෙරෙස්ටින්ග් අයි විල් ගිව් රෙප්ස් වෙන් ඉට්ස් පොසිබ්ල් ටු මි..
1118lakmalkumara Well-known member May 21, 2009 30,488 3,170 113 斯里蘭卡 Jun 23, 2017 #73 patta ban ssh kiyanne moakkda
ja2k17ja Member May 10, 2017 185 166 0 තිස්සමහාරාම Jun 23, 2017 #74 1118lakmalkumara said: patta ban ssh kiyanne moakkda Click to expand... මම මේ ගැන සිංහලෙන් වෙනම කියල දෙනවා.එතකම් SSH කියන්නෙ Secure Shell වලට https://en.wikipedia.org/wiki/Secure_Shell
1118lakmalkumara said: patta ban ssh kiyanne moakkda Click to expand... මම මේ ගැන සිංහලෙන් වෙනම කියල දෙනවා.එතකම් SSH කියන්නෙ Secure Shell වලට https://en.wikipedia.org/wiki/Secure_Shell
ja2k17ja Member May 10, 2017 185 166 0 තිස්සමහාරාම Jun 24, 2017 #75 මම ඔයාලට ඊළගට කියල දෙන්නෙ UNIX / Linux හි processes මැනේජ් කරන ආකාරය. අද දවස තුල කොහොම හරි ටයිප් කරල ඉවරයක් කරන්න බලනවා.
මම ඔයාලට ඊළගට කියල දෙන්නෙ UNIX / Linux හි processes මැනේජ් කරන ආකාරය. අද දවස තුල කොහොම හරි ටයිප් කරල ඉවරයක් කරන්න බලනවා.
ja2k17ja Member May 10, 2017 185 166 0 තිස්සමහාරාම Jun 24, 2017 #76 DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු පළමු කොටස Last edited: Jun 25, 2017
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Jun 25, 2017 #80 ja2k17ja said: DevOps_UNIX / Linux_9_UNIX / Linux Presesses ගැන දැන ගනිමු පළමු කොටස Click to expand... Processes right? There is a typo in the title.
ja2k17ja said: DevOps_UNIX / Linux_9_UNIX / Linux Presesses ගැන දැන ගනිමු පළමු කොටස Click to expand... Processes right? There is a typo in the title.